Petrol Availability Mega Thread

topkollek

Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාරාහේන්පිට තැනක් තියෙනවා 121 ගානේ පෙට්‍රල් ගහන්න පුළුවන්. මමත් ගාමිණී ලොකුගේගෙන් ලියුමක් අරන් යන්න ඉන්නෙ
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    නාරාහේන්පිට තැනක් තියෙනවා 121 ගානේ පෙට්‍රල් ගහන්න පුළුවන්. මමත් ගාමිණී ලොකුගේගෙන් ලියුමක් අරන් යන්න ඉන්නෙ
    Koheda?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,353
    1
    59,567
    113
    Kaduwela
    අද ප්‍රදේශ කිහිපයක ෂෙඩ් කිහිපයක තෙල් තියෙනවා.
    Ceypetco Regional Office එකට කෝල් එකක් දෙන්න.

    Hotline
    0777331121
    0112399399

    Email
    [email protected]
     
    • Like
    Reactions: topkollek