Petrol exchange with Diesel?

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    I have octain 95 petrol, anyone interested to exchange with Diesel?

    නැත්නම් වැඩි ගානක් දීලා හරි ඩිසල් විකුනන්න තියෙනවා නම් කියන්න....
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Bumpp
    මොකට දාන්නද බන් හොයන්නේ
    බබාට රෑට නිදියන්න ජෙනියක් ගත්තා මචං. දැන් ඩීසල් හොයනවා.

    Ubata mechine ekakta dannada
    බබාට රෑට නිදියන්න ජෙනියක් ගත්තා මචං. දැන් ඩීසල් හොයනවා.
    ------ Post added on Apr 1, 2022 at 3:51 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ගැස් සිලින්ඩරේට මාරු කරමු ද? 21000ක පෙට්‍රල් තියෙනවා ද?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    ඕවා exchange කරන්න ගිහින් බොට වතුර කවලම් කරලවත් දුන්නොත් වැලලෙන්න තමා පුතී වෙන්නෙ...
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඕවා exchange කරන්න ගිහින් බොට වතුර කවලම් කරලවත් දුන්නොත් වැලලෙන්න තමා පුතී වෙන්නෙ...
    අනේද කියන්නේ අපේ උන්....
    මේක ඇහුවම පපුවත් හෝස් ගාලා ගියා.
     
    • Sad
    Reactions: Janithsl88

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    වැඩේ ඉවර උනාම මතක් කරලා මෙකේ #MOD ට commission එක දෙන්න හරිද, පස්සේ අඩාගන එන්න එපා
     
    • Like
    Reactions: Fake profile

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    වැඩේ ඉවර උනාම මතක් කරලා මෙකේ #MOD ට commission එක දෙන්න හරිද, පස්සේ අඩාගන එන්න එපා
    ඒ මොකක්ද බං ඒ සීන් එක.... 🧐🧐
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    ගැස් සිලින්ඩරේට මාරු කරමු ද? 21000ක පෙට්‍රල් තියෙනවා ද?
    klo6dSd.png