I have octain 95 petrol, anyone interested to exchange with Diesel?
නැත්නම් වැඩි ගානක් දීලා හරි ඩිසල් විකුනන්න තියෙනවා නම් කියන්න....
නැත්නම් වැඩි ගානක් දීලා හරි ඩිසල් විකුනන්න තියෙනවා නම් කියන්න....
බබාට රෑට නිදියන්න ජෙනියක් ගත්තා මචං. දැන් ඩීසල් හොයනවා.Bumpp
මොකට දාන්නද බන් හොයන්නේ
බබාට රෑට නිදියන්න ජෙනියක් ගත්තා මචං. දැන් ඩීසල් හොයනවා.Ubata mechine ekakta dannada
ගෑස් බෑ මචං... තෑන්ක්ස්.ගැස් සිලින්ඩරේට මාරු කරමු ද? 21000ක පෙට්රල් තියෙනවා ද?
අනේද කියන්නේ අපේ උන්....ඕවා exchange කරන්න ගිහින් බොට වතුර කවලම් කරලවත් දුන්නොත් වැලලෙන්න තමා පුතී වෙන්නෙ...
ඒ මොකක්ද බං ඒ සීන් එක....වැඩේ ඉවර උනාම මතක් කරලා මෙකේ #MOD ට commission එක දෙන්න හරිද, පස්සේ අඩාගන එන්න එපා
ගැස් සිලින්ඩරේට මාරු කරමු ද? 21000ක පෙට්රල් තියෙනවා ද?
Litro <> LaughP2P exchange service ekak patan gannawa man
92 <> 95
Desel <> Petrol
Petrol <> Kerosene
Puka <> Deisel