petrol limt da ayeth?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama pereda full tank gahapu eka ada pooja karanna una brother in law ta
    pakayata ba polime inna.. uge seeya marenna kittu wela

    mona karannada.. garage ekata gehin petrol pump eka gawin aran dunna ekatatg 1000 giya mage athin

    dan aye polime idapanko
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,623
    1
    35,106
    113
    Erozan's Mom's room
    මම නම් තුන් පාරක් පාන්දර 3.45 ට ගිහින් ගැහුවා . උනු උනු පැට්‍රල් ආවේ . මාත් එක්ක 10 හිටියා අපි පොලිමක් දාගෙන ගැහුවමා අම්මෝ සුපිරි

    koheda shed eka
     
    • Like
    Reactions: Amathi Putha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ඔවු...

    මේ පැත්තෙ ලිමිට්... හැබැයි ඒක හොඳයි. අපේ පැත්තෙ අපතයො තෙල් ඇද ඇද පෝලිම් වලට සෙට්වෙලා එකතුකරනව. දවස් දෙකක් තිස්සෙ එක දිගට තෙල් දීලත් පෝලිම් අඩු වෙලා නෑ ටිකක්වත්....
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    ගැන්ග් බෑංග් එක්ක කියන්නෙ සිංහලෙන් පෝලිමක් දාන එකට තමා 😂😂😂 අඩෝ භාශාව ඉගෙන ගනින් . සමුහයක් විසින් මාරුවෙන් මාරුවට තනි හෝ සමුහිකව රමණයේ යෙදීම
    oh really ? didn't know that ... :lol:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔවු...

    මේ පැත්තෙ ලිමිට්... හැබැයි ඒක හොඳයි. අපේ පැත්තෙ අපතයො තෙල් ඇද ඇද පෝලිම් වලට සෙට්වෙලා එකතුකරනව. දවස් දෙකක් තිස්සෙ එක දිගට තෙල් දීලත් පෝලිම් අඩු වෙලා නෑ ටිකක්වත්....
    meheth ehemai... ekama bike eka 3 sarayak dakka iye polime... e madiwata u adath awith...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    meheth ehemai... ekama bike eka 3 sarayak dakka iye polime... e madiwata u adath awith...
    ශුවර් එකට @Solo Rider හරි @PrasangaSPerera හරි දෙන්නගෙන් එකෙක්....

    සෙනසුරාද, ඉරිද නිසා සීන් එක වැඩි ඇති....
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    mama pereda full tank gahapu eka ada pooja karanna una brother in law ta
    pakayata ba polime inna.. uge seeya marenna kittu wela

    mona karannada.. garage ekata gehin petrol pump eka gawin aran dunna ekatatg 1000 giya mage athin

    dan aye polime idapanko
    Ai ban petrol tank eke nut ekak thiyenne.eka galavala tel adapanko

    හරියටම දන්න කෙනෙක් කියන්නකො
    Kalaniye bike walata 1000i gahuwe
    ------ Post added on May 22, 2022 at 8:30 PM