Dan aye ships ne kivve enan?ceyptcodaසලාක ක්රෙමේට දෙනවලු. සතියකට ලීටර් 10 - 15 දෙයි
Ow 17 passe ships neඔසි වල කේස් ද බං?
මේකේ කොහොමද බන් බලන්නෙ.. ඔක්කොගෙම නෑ නේ..https://fuel.gov.lk/ refresh කර කර ඉන්නව අන්තිම වතාවට ෆුල් කරගන්න![]()
බවුසරයක් පුරවගෙන පිටත් වෙන වෙලාව පෙන්නනවනෙ එතකොට ඒක ශෙඩ් එකට එන වෙලාව අල්ලලා යන්න තියෙන්නෙමේකේ කොහොමද බන් බලන්නෙ.. ඔක්කොගෙම නෑ නේ..
town wala polima wahana 50kata wada wedyi wage nam thel gahaganna be. man dawas 3k shed 4kata gihin gahagaththe. petrol nam nethi wei me weekend weddi. 10000MT lu thiyenne. Diesel unath kochchara awath madi.බවුසරයක් පුරවගෙන පිටත් වෙන වෙලාව පෙන්නනවනෙ එතකොට ඒක ශෙඩ් එකට එන වෙලාව අල්ලලා යන්න තියෙන්නෙ
ටවුමක නම් අමාරු වෙයි බවුසරේ පුරවන්නත් කලින් පෝලිම හැදෙන නිසා
මුකුත් නෑ නේ බන්.. ඒ කියන්නෙ අද එන්නේ නැද්ද?බවුසරයක් පුරවගෙන පිටත් වෙන වෙලාව පෙන්නනවනෙ එතකොට ඒක ශෙඩ් එකට එන වෙලාව අල්ලලා යන්න තියෙන්නෙ
ටවුමක නම් අමාරු වෙයි බවුසරේ පුරවන්නත් කලින් පෝලිම හැදෙන නිසා
මුකුත් නෑ නේ බන්.. ඒ කියන්නෙ අද එන්නේ නැද්ද?
පව් බන් 2km විතර පෝළිම
town wala polima wahana 50kata wada wedyi wage nam thel gahaganna be. man dawas 3k shed 4kata gihin gahagaththe. petrol nam nethi wei me weekend weddi. 10000MT lu thiyenne. Diesel unath kochchara awath madi.
try karala balanna. man full tank karala eco tablet damma.Eka thamai ada full karaganna oone
------ Post added on Jun 14, 2022 at 11:17 AM
Naki wela anithya una nan thama shape.taruna kalema anithya unane@Emios සියල්ල අනිත්යයි. පෙට්රල් වාෂ්ප වෙනවා….