
Sadaranai ithinකලින් පාර තෙල් වැඩි උනාම පස්සේ දවසක ස්පා එකකට ගියා. එකේ ඒකි ගාන වැඩි කරලා, ඇයි ඇහුවම පැට්‍රොල් වැඩි උන නිසා කිව්වා.![]()
එයා රන් වෙන්නෙ පෙට්‍රල් වලින් වෙන්න ඇති...හාල් කෑලි තමා බූමිතෙල් වගේ ඒවලින් දුවන්නෙකලින් පාර තෙල් වැඩි උනාම පස්සේ දවසක ස්පා එකකට ගියා. එකේ ඒකි ගාන වැඩි කරලා, ඇයි ඇහුවම පැට්‍රොල් වැඩි උන නිසා කිව්වා.![]()

ඩීසල් එන්ජින් ටෝක් එක වැඩියි පෙට්‍රල් එන්ජිමට වඩා හොඳට බර අදිනව......කලින් පාර තෙල් වැඩි උනාම පස්සේ දවසක ස්පා එකකට ගියා. එකේ ඒකි ගාන වැඩි කරලා, ඇයි ඇහුවම පැට්‍රොල් වැඩි උන නිසා කිව්වා.![]()
කියලා වැඩක් නෑ බන්.. ඕන එකාටත් නෑ අන්තිමටයූනියන් කාරයො ඔහොම දෙඩෙවුවම, හැම එකාම තෙල් ගහන්න එනව, එතකොට ඉතිං කොහොමත් තෙල් හිඟයක් තමයි. ..
හොඳම වැඩේ,
හරිනං, තෙල් පෝලිමේ වැඩිපුරම ඉන්න ඕනෙ ඩිලිවරි වාහන, ඩේලි වැඩට යන මිනිස්සු එහෙමනෙ...
හැබැයි පෝලිං දිහා බැලුවොත් ගෙවල් වල ඉන්න ගෑනු ස්කූටර් තියාගෙන තෙල් පෝලිමේ...
ඩීසල් එන්ජින් ටෝක් එක වැඩියි පෙට්‍රල් එන්ජිමට වඩා හොඳට බර අදිනව......
ඒක නම් සිරා බං. අපිට ඉතින් ලොක්ඩවුන් පිට ලොක්ඩවුන් ආවත් වැඩට එන්න ඕන සීන් එකක් තියෙන්නේ. දැන් පෝලිමේ ඉදලා තෙල් ගහ ගත්තා.ඒකත් 92 නැහැ. 93 යි 95 යි තියෙන්නේ.හරිනං, තෙල් පෝලිමේ වැඩිපුරම ඉන්න ඕනෙ ඩිලිවරි වාහන, ඩේලි වැඩට යන මිනිස්සු එහෙමනෙ...
හැබැයි පෝලිං දිහා බැලුවොත් ගෙවල් වල ඉන්න ගෑනු ස්කූටර් තියාගෙන තෙල් පෝලිමේ...
සක්කිලි රාජපක්ෂ රටම කෑවා.තෙලුත් නෑ, සිමෙන්තිත් නෑ, බෙහෙතුත් නෑ, පානුත් නෑ, කන්නත් නෑ, මොකුත් නෑ
තෙලුත් නෑ, සිමෙන්තිත් නෑ, බෙහෙතුත් නෑ, පානුත් නෑ, කන්නත් නෑ, මොකුත් නෑ
කියලා වැඩක් නෑ බන්.. ඕන එකාටත් නෑ අන්තිමට
මමත් ඩේලි බයික් එකේ යන නිසා හැම සැරේම එක පාර ෆුල් කරනව. දැන් ටැංකියෙ පෙට්‍රල් අඩු වෙලා තියෙන්නෙ ඒත් නිකම්මු පෝලිං දික් කරල හින්ද තෙල් ගහන්න විදිහක් නෑ.ඒක නම් සිරා බං. අපිට ඉතින් ලොක්ඩවුන් පිට ලොක්ඩවුන් ආවත් වැඩට එන්න ඕන සීන් එකක් තියෙන්නේ. දැන් පෝලිමේ ඉදලා තෙල් ගහ ගත්තා.ඒකත් 92 නැහැ. 93 යි 95 යි තියෙන්නේ.
යූනියන් කාරයො ඔහොම දෙඩෙවුවම, හැම එකාම තෙල් ගහන්න එනව, එතකොට ඉතිං කොහොමත් තෙල් හිඟයක් තමයි. ..
හොඳම වැඩේ,
හරිනං, තෙල් පෝලිමේ වැඩිපුරම ඉන්න ඕනෙ ඩිලිවරි වාහන, ඩේලි වැඩට යන මිනිස්සු එහෙමනෙ...
හැබැයි පෝලිං දිහා බැලුවොත් ගෙවල් වල ඉන්න ගෑනු ස්කූටර් තියාගෙන තෙල් පෝලිමේ...
ඩීසල් එන්ජින් ටෝක් එක වැඩියි පෙට්‍රල් එන්ජිමට වඩා හොඳට බර අදිනව......