Petrol Nadda ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    Gammanpila start eka aran dunna. Union karayo adan giya. badu higayak neththan nikamata hari parissam karanna kiyala kiyanna narakai ape rate. oya gas walatath une ekai. kisima higayak ne kiya kiya indala anthimata nethi una.

    thel dan nam nethi wenne godak ewun full tank gahana hinda. normal situation ekaka unath hamoma full tank kaloth thel higayak enewa temporarily unath.
    ඔවු...., අපේ රටේ දේශපාලකයො පච කියල මිනිස්සු දැන් මොනව කිවුවත් විශ්වාස කරන්නෙ නෑ. මාධ්‍ය ආයතනත් මේවට වගකියන්න ඕනෙ.

    හරියට මිනිස්සුන්ට නිවැරදිව සත්‍ය තොරතුරු දැනගන්න පුලුවන් ක්‍රමවේදයක් තිබුණනං මේ වගේ ගැටලු එන එක ගොඩක් අඩුවෙනව....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    ඔය බල්ලගෙ කථාව තමා මේකට බලපාන්න අැත්තෙ..
    පොලිමටද? පෝලිමට නම් බලපෑවේ අර සිරස නිව්ස් වලට වුර්තිය සමිති නායකයෙක් කියපු කතාවනෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    සක්කිලි රාජපක්ෂ රටම කෑවා.

    Dan spaaaaadaaa kiyala ahanta witharai ekek adu.. haha 🤣🤣
    දැන් call එකක් දුන්නා යන්තම් පාරේ යන ලොරියක් පස්සේ ගිහින් සිමෙන්ති 12 ක් ගත්තා කියලා. එකක් හරි යන්තම්.
    දැන් රත්මලානේ සෙඩ් එක ලග පට්ට පෝලිමක් දැක්කා ඊගවට හවස ගෙදර යන්න තෙල් නැති වෙයිද දන්නේ නෑ