petrol naththe ei

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මෙතන ඩොලර් ප්‍රශ්නයක් තියෙන්නෙ. ඩොලර් හොයාගත්තන්ම් ප්‍රශ්නෙ විසදෙනවා. තෙල් හිදින්නෙ නෑනෙ ලන්කාවෙ. ගෝටාබය උන්නැහෙටන්ම් බනින්න එපා
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    95 ගහනවා නම් අදහස අත ඇරගනින් කොහොවත් නැ බඩු..92 නම් තියෙනවා...සමහර වේලාවට පෝලම සමහර වේලාවට පෝලිම නැ..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    මෙතන ඩොලර් ප්‍රශ්නයක් තියෙන්නෙ. ඩොලර් හොයාගත්තන්ම් ප්‍රශ්නෙ විසදෙනවා. තෙල් හිදින්නෙ නෑනෙ ලන්කාවෙ. ගෝටාබය උන්නැහෙටන්ම් බනින්න එපා
    1650866288663.png
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඇමති පුතාටත් පෙට්‍රල් නැති එක ගැන නම් සතුටුයි.
    ඇත්තටම උබලගේ තාත්ත කවුද ?

    My3

    aye wedi karanwa athi.. IOC ekak tiyenwa gewal laga. eka dan dawas 3k ne
    Ow bn apeth dawas 4k withara idan Naha... EPA wela inne...
    ------ Post added on Apr 25, 2022 at 11:41 AM