geri gota rata iwarama kala. sakkiliya yanneth ne ban.My3
Ow bn apeth dawas 4k withara idan Naha... EPA wela inne...
------ Post added on Apr 25, 2022 at 11:41 AM
geri gota rata iwarama kala. sakkiliya yanneth ne ban.My3
Ow bn apeth dawas 4k withara idan Naha... EPA wela inne...
------ Post added on Apr 25, 2022 at 11:41 AM
me gam5 petrol tiyenne koheda banD.A.රාජපක්ෂ මැති තුමා කරපු සුලු වරදක ප්‍රතිඵලයක් ඔඩුදුවල තියෙන්නෙ....
ගණේමුල්ල කමාන්ඩෝ කෑම්ප් එක ලඟ ශෙඩ් එකේ අද තිබුණ. පෝලිම් තිබුනෙත් නෑ.me gam5 petrol tiyenne koheda ban
සුළු පිස්සුද? ඌ එකම වරද 4 පාරක් කරලා නේ.D.A.රාජපක්ෂ මැති තුමා කරපු සුලු වරදක ප්‍රතිඵලයක් ඔඩුදුවල තියෙන්නෙ....
එහෙම තමයි අනේ කියනකොට කියන්නෙ.... ඔයා...මේ ඒකවත් දන්නෙ නෑනෙ....සුළු පිස්සුද? ඌ එකම වරද 4 පාරක් කරලා නේ.
Patrol atha... Polim adui - enderamulla, ragama, KiribathgodaAdo petrol natte ei bn... Meka maha sapayak...
ඉන්නේ කොහෙද මචාන්?කොළඹ නම් ඕනේ තරම් තියෙනවා . පෝලිමේ ඉන්න ඕනෙත් නැහැAdo petrol natte ei bn... Meka maha sapayak...
තියන ඩොලර් ටිකෙන් තාර ගෙනාවම හරියනවද පොන්නයෝ. මෝඩ ගොටාබය උන්නැහේට තමයි බනින්න ඕනෙමෙතන ඩොලර් ප්‍රශ්නයක් තියෙන්නෙ. ඩොලර් හොයාගත්තන්ම් ප්‍රශ්නෙ විසදෙනවා. තෙල් හිදින්නෙ නෑනෙ ලන්කාවෙ. ගෝටාබය උන්නැහෙටන්ම් බනින්න එපා
ඩවස තිස්සෙ මේකෙ ලගන් හිටියට රටෙ සිද්දවෙන දේවල් දන්නෙ නෑ. නිදාන කතාව දන්නෙ නැත්තන් කට වහන් හිටපන් පොන්නයොතියන ඩොලර් ටිකෙන් තාර ගෙනාවම හරියනවද පොන්නයෝ. මෝඩ ගොටාබය උන්නැහේට තමයි බනින්න ඕනෙ

Math nam car ekatai van ekatai dekatama gehuwa full. Polim na me dawas tike. Issarahata tiyei ayethඊයෙ 4000 ක ගැහුව පෝලිම් නෑ![]()
Math nam car ekatai van ekatai dekatama gehuwa full. Polim na me dawas tike. Issarahata tiyei ayeth
meka dekkada?
![]()
Ah ehenam lancer ekata filter ekak gennala tiyapan. Injectors tikath galawanna lesti weyanAh ow ceypetco oka thamai pata. Mama grass trimmer ekata genawa
Filter eka nam ship karalaAh ehenam lancer ekata filter ekak gennala tiyapan. Injectors tikath galawanna lesti weyan
95 nattan Euro 3 gahapalla, IOC eke bdu thiyenawa.