Petrol station attendant😂

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    208312797_4246842092040160_355082251413626925_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,206
    49,602
    113
    මම මේ කල්පනා කරන්නෙ මුං වගේ උන්ට citizenship දුන්න මෝඩ අැමරිකන් කාරයා කවුද කියලා..😂😂

    Screenshot_2021-07-09-20-27-36_copy_648x518.jpg
     
    • Haha
    Reactions: malakadss and nikdw

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,471
    12,755
    113
    Piliyandala
    මු වගේ එවුන්ගෙන් පාලනය වන රටක ජිවත් වීමට ලැබීමම ඇත්තමට වාසනාවක්.....

    ඇයි උබල ට එහෙම හිතෙන්නේ නැද්ද :baffled:
     
    • Like
    Reactions: IMMuhandiram

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,732
    22,409
    113
    Gotland
    බැසිල් ගැන ඔබ නොදත් දේ අංක 01

    1. බැසිල් ලංකාවෙ නිකන් ඉදියේ නෑ කනිජතෙල් සංස්ථාවේ උපදේශකවරයෙක් විදිහට හිටියා දේශපාලනේ වගේ මේවා ප්‍රසිද්ද නෑ නේ
    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සියලුම පිරිපහදුකිරීම් විසේසඥ එතුමා අපේ වචනෙන් කිව්වොත් වැඩ්ඩේක්. ගැම්මක්
    මතකද තෙල් ටැංකි වලට කෝටි ගැහුවා ? එකෙන් කලකිරුණු බැසිල් යනවා ඇමරිකාවට ගිහිං ලොස්ඇන්ජලීස් ටුවෙන්ටිපසන්ට් විශ්වවිද්‍යාලෙ තමන්ගේ පස්චාත් උපාදිය සම්පුර්ණ කරනවා ඒ කණිජතෙල් පිලිබන්ධව. ඉන් අනතුරුව එතුමා ලොස්ඇන්ජලීස් නගරයේ පෙට්‍රල් ස්ටේෂන් අටෙන්ඩන්ට් විසේසඥයෙක් විදිහට වැඩ කරනව. බැසිල් ආවම ලංකාවේ පෙට්‍රල් මිල අඩුවෙයි කියල කතාවක් ගියා මතකද ? ඒ කතාවට පාදක උනෙත් මේක.

     
    • Wow
    Reactions: NaiRobi