බැසිල් ගැන ඔබ නොදත් දේ අංක 01
1. බැසිල් ලංකාවෙ නිකන් ඉදියේ නෑ කනිජතෙල් සංස්ථාවේ උපදේශකවරයෙක් විදිහට හිටියා දේශපාලනේ වගේ මේවා ප්‍රසිද්ද නෑ නේ
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සියලුම පිරිපහදුකිරීම් විසේසඥ එතුමා අපේ වචනෙන් කිව්වොත් වැඩ්ඩේක්. ගැම්මක්
මතකද තෙල් ටැංකි වලට කෝටි ගැහුවා ? එකෙන් කලකිරුණු බැසිල් යනවා ඇමරිකාවට ගිහිං ලොස්ඇන්ජලීස් ටුවෙන්ටිපසන්ට් විශ්වවිද්‍යාලෙ තමන්ගේ පස්චාත් උපාදිය සම්පුර්ණ කරනවා ඒ කණිජතෙල් පිලිබන්ධව. ඉන් අනතුරුව එතුමා ලොස්ඇන්ජලීස් නගරයේ පෙට්‍රල් ස්ටේෂන් අටෙන්ඩන්ට් විසේසඥයෙක් විදිහට වැඩ කරනව. බැසිල් ආවම ලංකාවේ පෙට්‍රල් මිල අඩුවෙයි කියල කතාවක් ගියා මතකද ? ඒ කතාවට පාදක උනෙත් මේක.