ඔන්න තවත් අපි ගොඩාක් දෙනෙක් දන්න දෙයක, නොදන්න දෙයක් ගැන කියලා දෙන්න තමයි මේ හදන්නේ... 
නිතරම Vehicles Drive කරන, නිතරම ඒ Drive කරන Vehicles මාරු කරමින් එක එක විදිහේ Vehicles Drive කරන අයට ඒවාට Petrol හෝ Diesel පුරවගන්න Gas Station එකට ගියාට පස්සෙ ඇතිවෙන ගැටළුවක් තමයි "කොහෙද මේකේ Fuel Lid එක තියෙන්නේ" කියන එක...
.
.
.
.
.
.
.
.
අනුන්ගේ Vehicle එකක් Drive කරනවානම් කාගෙන්හරි අහන්න වෙනවා "අනේ මේකේ Fuel Lid එක තියෙන්නේ කොහෙද" කියලා....
.
එහෙමත් නැතිනම් තමන්ටම එකෙන් බැහැලා ගිහින් බලන්න වෙනවා...
ඉතින් මේකට විසදුමක් නැද්ද...?
හැමදාමත් කාගෙන්හරි අහන්න ඕනිමද...?
හැමදාමත් කාගෙන්හරි අහන්න ඕනිමද...?
නෑ...
.
.
.
මේ තියෙන්නේ අපේ ඇස් දෙක ඉස්සරහාම Speedometer එක කියලා දෙයක්....
.
ඒකේ තියෙනවනේ Fuel Indicator එකක්...
හරි ඉතිං ඒකේ තියෙන්නේ Petrol හෝ Diesel තියෙනවාද නැද්ද කියලා විතරනේ...
නෑ...
කවුද එහෙම කියන්නේ...
ඒකේ තියෙනවා Fuel Lid එක තියෙන පැත්ත...
මේ බලන්න...
මේකේ Fuel Indicator එක තියෙන්නේ Speedometer එකේ දකුණු පැත්තේ...
ඒ කියන්නේ මේ Vehicle එකේ Fuel Lid එක තියෙන්නේ Vehicle එකේ දකුණු පැත්තේ...
මේ තියෙන්නේ අනිත් එක...
මේ Vehicle එකේ Fuel Indicator එක තියෙන්නේ Speedometer එකේ වම් පැත්තෙන්...
ඒ කියන්නේ මේ Vehicle එකේ Fuel Lid එක තියෙන්නේ Vehicle එකේ වම් පැත්තේ කියන එක...
ඒත් ඔය කියන කතාව ඇත්තද...
මේක තමයි Speedometer Gauges වල International Rule එක...
බොරු කියලා හිතෙනවානම් ගිහින් බලන්න Vehicle එකක Speedometer එකේ Fuel Indicator එක තියෙන්නේ මොන පැත්තේද...?
Fuel Lid එකත් තියෙන්නේ ඒ පැත්තෙමද කියලා...
ඒත්...
යන්න කිව්වා කියලා ඔහොම යන්න එපා... 
මේ Thread එකට Comment එකක් දාලා... 
අලුත් දෙයක් ඉගෙනගත්තා හරි, Thread එක හොදයි කියලා හිතෙනවානම් හරි Rep+ එකකුත් දීලා... 
හෙමින්සීරුවේ ගිහින් බලන එකයි තියෙන්නේ...
wihiluwak kare

5+