Pettah help

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0

මචන්ලා Pettah වල පිටරට toffee Chocolate එහෙම ගන්න තියෙන Street එකේ නම මොකක්ද?

ඒකට යන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියනවද?
 

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,350
    1,603
    113
    On Earth

    මචන්ලා Pettah වල පිටරට toffee Chocolate එහෙම ගන්න තියෙන Street එකේ නම මොකක්ද?

    ඒකට යන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියනවද?

    ekata wnamama street ekak thiyenawada danne ne machan,
    kotuwa bo gaha lagin athulata gihin kelinma giyama, peoples park building eka pahu unama kada set ekak thiyenawa, ratakaju. toffee serama thiyena,
    ewageth kelawarema thiyena kada deke rata toffe chocolate wage sweets wedipura thiyenawa.
    wahaneka yanawanan harbour eka paththe idan main street eke anik kelawarata giyama hari, bus ekenan bodhiya gavin behela pain adinna ona. thawa thenin thena shop kihipayak thiyenawa kotuwa puramath.
     
    • Like
    Reactions: Shaiman