pettiya kadala balla

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Councilor-Krishantha-Pushpakumara-arrested-for-child-abuse.png

    දහසය හැවිරිදි පාසල් දැරියක බරපතල ලිංගික අපයෝජනයකට භාජන කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් ඊයේ ඇප මත මුදාහැරිය අතර එලෙස ඔහු මුදාහැරීම කෙතරම් යුක්ති යුක්තදැයි සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. මේ අතරවාරයේ සිද්ධිය සිදුවූ ආකාරය ගැන වැඩිදුර තොරතුරුද
    වාර්තාවී තිබේ.
    පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ අතවරයට ලක්වූ දැරිය පවුලේ වැඩිමලා වන අතර මන්ත්‍රිවරයා ශාන්තිකර්ම කරන අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන නිසා ශාන්තිකර්මයක් කරවා ගැනීම සඳහා ඇය මවුපියන්ද සහෝදරයා සහ ඇගේ සහෝදරියකද සමග සැකකරුගේ බටදූවේ නිවසේ පිහිටි දේවාලයට ගිය බවයි. එම අවස්ථාවේ සැකකරු කටයුත්ත බාරගත් බවත් වැඩිමහල් දරුවාගේ සිට පිළිවෙළින් දේවාලයට කැඳවා ඇති බවත්ය.
    ඒ අනුව වැඩිමහල් දැරිය දේවාලය තුළ ගිය අවස්ථාවේ ඇයට දෙහි ගෙඩියක් අතටදී ආරූඪවී පිරිමියකුගේ ස්පර්ශ ලබා ඇතිදැයි විමසා

    ඇති බවත් පසුව දැරියගේ ශරිරයට විසක් ඇතුළු වී ඇතැයි පවසමින් එය ඉවත් කරන බව පවසා ඇත.
    මේ ආකාරයට ඇයගේ විස ඉවත් කරන බව කියමින් සිරුර ස්පර්ශ කරමින් අතවරය සිදු කර ඇත. දැරිය එම පරිශ්‍රයේ තබාගෙන එකම දිනයේ අවස්ථා හතරකදී ඇයට අතවර කර ඇති බවත් 16 හැවිරිදි වයසේ පසුවූ දැරිය එය ශාන්ති කර්මයේම කොටසක් සිතා ඇති බවත් පොලිසිය කියා සිටියි.

    ඇගේ රහස් ප්‍රදේශවලින් රුධිරය වහනය වන්නටවූ බවත් පසුව ඇය පෞද්ගලික වෛද්‍යවරියක හමුවී බයිසිකලයෙන් වැටුණ බව පවසා ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා කර තිබේ.
    මෙම තොරතුරු මත පොලිසිය එම වෛද්‍යවරියගෙන්ද ප්‍රකාශ ලබාගත් බව අධිකරණයට දැනුම් දෙන ලදි.
    මුලින්ම සිද්ධිය ඇය මවට පවසා ඇති අතර මව පියාට පවසා සිටිමෙන් පසු ඔහු කලබලයට පත්ව කට්ටඩි මන්ත්‍රීවරයාගෙන් මේ බව විමසා ඇත.

    මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ.
    මන්ත්‍රී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය කරුණු සඟවා පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් තම සේවාදායකයාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවත්ය.
    අතවරයට ලක්වූ බව කියන දැරිය සිය පවුලේ පිරිස සමග ශාන්තිකර්මය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ හේමසිරි නමැති අතරමැදියකු වන අතර මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතාකර සිද්ධිය සමථයකට පත්කිරීමට නම් රුපියල් ලක්ෂ 10ක් සුදානම් කර තබන ලෙස දන්වා ඇත්තේ ඔහු බවද නීතිඥවරුන් දන්වා සිටින ලදි. දෙපාර්වයෙන් දැක්වුණු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කර වැඩිදුර විභාගය අප්‍රේල් 30 වැනිදාට කල් තැබීය.

    source gossiplanka
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan balamu me tread eke comment karana aya moko kiyannek kiyala kohamth meken inna 90% wahallu unta mewa penne ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ"

    මරු පියෙක් නෙ :baffled:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    :P:P:P:P
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    "මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ"

    මරු පියෙක් නෙ :baffled:

    කියලා වැඩක් නැ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    දැරිය එය ශාන්ති කර්මයේම කොටසක් සිතා ඇති බවත් පොලිසිය කියා සිටියි.:baffled::baffled:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දැරිය එය ශාන්ති කර්මයේම කොටසක් සිතා ඇති බවත් පොලිසිය කියා සිටියි.:baffled::baffled:
    ඔන්න බලපන් ලංකාවේ 16 කෙල්ලකගේ ප්‍රජනන සෞක්යයේ දැනුම. මුන්ව ඉස්කෝලේ යවලම නැද්ද? මුන්ගේ අම්මා මැරිලද"?
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    moda demaupiyo. thamange daruwo ohoma thani karala yanawada wanchara kattadiyo laga
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔන්න බලපන් ලංකාවේ 16 කෙල්ලකගේ ප්‍රජනන සෞක්යයේ දැනුම. මුන්ව ඉස්කෝලේ යවලම නැද්ද? මුන්ගේ අම්මා මැරිලද"?

    හිතන්න බෑ බන් කොයි වන්නියේ කෙල්ලෙක් උනත් ඕව දන්නේ නෑ කියල දැන් කාලේ..
    ඔය බොරු කියනවා ඇත්තේ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    හිතන්න බෑ බන් කොයි වන්නියේ කෙල්ලෙක් උනත් ඕව දන්නේ නෑ කියල දැන් කාලේ..
    ඔය බොරු කියනවා ඇත්තේ

    hmm wenna puluwan ban.dan inna un owa apita ugannai bn.anika ochchara theren nadda ban :rolleyes::rolleyes:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හිතන්න බෑ බන් කොයි වන්නියේ කෙල්ලෙක් උනත් ඕව දන්නේ නෑ කියල දැන් කාලේ..
    ඔය බොරු කියනවා ඇත්තේ
    පෙට්ටිය කැඩුනේ මුගේ අතින්නම් ඒ කියන්නේ වැඩේ ඇත්ත.. කලින් සෙක්ස් කරලා තිබ්බ එකියක්නම් බොරු තමා කියනවා ඇත්තේ..
     
    • Like
    Reactions: Dhanushka.N
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    "මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ"

    මරු පියෙක් නෙ :baffled:

    මෙහෙම පියෙක් ලබන්න පිං කරන්න ඕන... මේ පියෙක් නෙවෙයි, පිංපියෙක්
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    me para balla nidahas une kohomada :angry::angry::angry::angry::angry:
    ඌ එළවලා තියෙන්නේ හයිලක්ස් එකක් නෙමෙයි.. හයිලක්ස් එලොන උන් තමා කුඩුවේ ඉන්න ඕනා. අනිත් උන් ඇප අරන් එලියට එනවා. නො ඉශු.. උබලටත් කියන්නේ පුළුවන් තරම් හයිලක්ස් එලොන එකෙන් වැලකි සිටීම මැනවි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    කිරි පුතා;24256328 said:

    මෙහෙම පියෙක් ලබන්න පිං කරන්න ඕන... මේ පියෙක් නෙවෙයි, පිංපියෙක්

    :yes::yes::angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :lol: දැන් දුවට සෙත් සාන්තිය උනානෙ හරියට. දැන් ඔහොම ඉන්නයි තියෙන්නෙ. මරිමෝඩ හැත්ත.