Peugeot 206 Hatchback

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    පර්ජෝ 206 එකක් විකුනන්න තියෙනවද? මෑනුවල් නම් තමා හොද. කන්ඩිෂන් එක ප්‍රශ්නයක් නෑ:yes:

    peugeot_2008_206_hatch.jpg
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හොද වාහනයක් නිසාම විකුනනවා අඩුයි නේද

    අනික විකුනන්න තියෙන ඒවායේ ගානත් වෑඩි නේ. ටිකක් මාකට් එක අඩුයි ජපන් එක්ක බලනකොට. ඒත් දෑන් ජපන් කාර් වල ගනන් කියන්නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    gannawanam manual ekak balala ganin machan auto nam ganna epa AL4 gear box issue eka tiyanawa :(

    Mata 406 ekak tiyenne, dekama ekama kale apu wahana, eth 406 ekata sapekshawa 206 eka maintain karana eka lesiy godak :) samahara spare parts ganan japan hatchback walata sapekshawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    gannawanam manual ekak balala ganin machan auto nam ganna epa AL4 gear box issue eka tiyanawa :(

    Mata 406 ekak tiyenne, dekama ekama kale apu wahana, eth 406 ekata sapekshawa 206 eka maintain karana eka lesiy godak :) samahara spare parts ganan japan hatchback walata sapekshawa

    Mokakda AL4 gear box issue kiyanne?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    ගනන් අඩු වාහනයක්. ස්පෙයා පාර්ට්ස් අඩු හින්දා වෙන්න ඈති
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    01 . නඩත්තු පිරිවැය මිල අධික වීම
    02 . අමතර කොටස් සොයා ගැනීමේ අපහසුව
    03 . විකිණීමේ දී වෙළදපල වටිනාකම අඩු වීම
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    01 . නඩත්තු පිරිවැය මිල අධික වීම

    අනිත් වාහන වලට සාපේක්ෂව වෑඩි තමා. ඒත් ගොඩාක්ම වෑඩි නෑ
    02 . අමතර කොටස් සොයා ගැනීමේ අපහසුව

    ස්පෙයා පාර්ට්ස් නම් තියෙනවා
    03 . විකිණීමේ දී වෙළදපල වටිනාකම අඩු වීම

    කොහොමත් අඩුවටනේ ගන්නේ

    වාහනේ නම් මරු. ගන්න ගානත් එක්ක බලනකොට වාසියි.