ලෙඩ අඩු SUV or Sedan
ලංකාවේ parts ගන්න තියෙන , parts over price නැති
hatchback ඔය range එකේ ඉඩමදි 4ක් වගේ යද්දී leg space නැතුව දුර ගමන් යද්දී එපා වෙනවා .
ජපන් නම් හොදයි
hybrid තේරුමක් නැහැ .
daily use නොවෙන නිසා/ වැස්ස කාලෙට විතරක් daily use වේවි petrol ඉතිරි කරන්න ඕන නැහැ .
Raize Japanese engine ලංකාවේ තියෙනවද JDM වලට එන japan engine තියෙන එක
3-cylinder engine නිසා දුර යද්දී ලොරියක ගිය වගේද ෆීලින් එක
Yaris Hatchback වගේ Zero Leg space නොවෙන safty 1 star නොවෙන .
passenger යන යටත් safety තියෙන. luxury ඕන නැහැ

Toyota Raize scores 1-star Latin NCAP safety rating

Last edited: