kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Peugeot වාහන ගැන දන්නා කට්ටිය විස්තරයක් කොටාගෙන යමු. විශේෂයෙන්ම Peugeot 405 GL කාර් එක. මේවා වල 2nd hand market එක අඩු වෙන්නෙ අනිවාර්යයෙන්ම spare parts මිළ අධික නිසා වෙන්න ඕන. වැඩි ගානට හරි කමක් නෑ parts ගැන තැන එහෙම දනන්වනම් එවත් දාගෙන යන්න. මේවා කලින් පාවිච්චි කරපු හරි, කරපු අය හරි ඉන්නවනම් මේකෙම කොටාගෙන යන්න විස්තරේ.

    1200px-Peugeot405.jpg