Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PewDiePie Ads in Sri Lanka billboard.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I am ManiYa. I made an Elakiri account just to address the people hear after seeing the negativity and stupidity which some users here have posted.

First of all read this: this is a message I circulated through my social media accounts:

"කට්ටිය ගොඩක් මගෙන් ඇහුවා ඇයි මම PewDiePieට මෙච්චර කඩේ යන්නෙ කියලා. සමහර අය මට කුනුහරුපෙන් බැනල තිබ්බ මම සුද්දෙක්ට support කරනවා කියල. Pewdiepie කියන්නේ ජාතිවාදියෙක් කියල සමහර ඔහුගේ විහිලු සහ content එක තේරෙන්නෙ නැති කට්ටිය කියනවා. මටත් බැනලා තිබ්බා අසල්වැසි ඉන්දියාවේ channel එකට support කරන්නෙ නැතුව සුද්දෙක්ට 'පුක' දෙන්නෙ ඇයි කියල. මෙන්න හේතුව. PewDiePie කියන්නෙ පට්ට හිත හොද පොරක්. මිනිස්සුන්ට අපහාස කරාට ඔහු ඒ හැම එකක්ම කරන්නේ විහිලුවට. මේ ලගදි ඔහු ඔහුගේ ෆෑන්ස්ලගේ උදව් සමග පැය 24ක් ඇතුලත $239,000ක් (රුපියල් මිලියන 43ක්) එකතු කරා ඉන්දියාවේ තියෙන CRY පුණ්‍යායතන සංවිධානය (charity organization) වෙනුවෙන්. CRY කියන්නෙ ඉන්දියාවේ දුප්පත් ළමයි වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක්. මීට අමතරව PewDiePie ඔහුගේම මුදල් වලින් ඔය වගේ charities කරල තියෙනවා. නමුත් ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ලොකු ලොකු මාධ්‍යවත් ඒ ගැන කතා වෙන්නෙ නෑ. මොකද ඔහුව මිනිස්සු හරියට වටහාගන්නෙ නෑ. ඔහු ජාතිවාදියා කියල තමයි කොයිවෙලෙත් ලොකු ලොකු news channels උත්සහ කරන්නෙ (නමුත් ඔහු එහෙම නෑ). ඉතින් මට මේකෙන් කියන්න ඕන උනේ, PewDiePie කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔහුගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මගේ inspiration එක සහ idol එක තමයි ඔහු. ඒ නිසාම තමයි මම ඔහු වෙනුවෙන් video එකක් කරේ, නැත්තම් මාව දන්නෙවත් නැති කෙනෙක්ට හෙන මහන්සියක් සහ වියදමක් දරල video එකක් කරන්න මට අමාරුවක් නෑ.

Many asked me why I am supporting PewDiePie. Some even used harsh words on me saying that I'm supporting someone from the West that doesn't even know we Sri Lankans exist. Some complain that PewDiePie is a racist without even understanding his content and humour. Some of my audience also had commented saying I'm 'licking the ass' of a white Western guy without supporting the neighboring country, India's company T-Series. Well, here's why. PewDiePie is a person with a very caring heart. Even though he 'insults' and make fun of people, he does that for the sake of humour and sarcasm. Recently, with the support of his fans, he raised $239,000 (43 million Sri Lankan Rupees) within 24hours for an Indian charity organization called CRY. This organization supports and looks after under-priviledged and poor kids in India. Other than that, he has also donated to many charities with his own money multiple times. But no one talks about them. People doesn't understand him and his content. The mainstream media is always trying to cover him as a racist, which he isn't. So, what I wanted to convey from this message is that I am a huge fan of him. He has made a huge difference in my life and I have my utmost gratitude towards him for that. Hence, he is my inspiration and my idol, within YouTube and also outside of YouTube (my life). That is the reason why I did a dedicated video for him. Otherwise I wouldn't spend a lot of my effort, time and money for someone who doesn't even know me."

[YOUTUBE]https://youtu.be/8CbWAjteILE[/YOUTUBE]

Let me address the people who have written their opinions here individually now.

නෑ, PewDiePie ගෙන් sub එකක් ඕනේ නෑ. ඒත් PewDiePie මේකට react කරොත් පට්ට.

මේකට මම එකගයි. මම මේක කරේ investment එකක් වගේම මම ඉස්සෙල්ලා කියපු හේතු වලට.

නෑ. PewDiePie කියන්නේ නිකන් social media account එකක් විතරක් නෙමෙයි. PewDiePie කියන්නේ public figure එකක්. Celebrity කෙනෙක් කිව්වොත් නිවැරදි. ඔහුට මේක මම කරේ කියලා උඩ දාලා තියෙනවා මම.

You sound like a typical edgy keyboard warrior.

1.) He made it as a joke and never expected them to make that 'death to all Jews' sign. He apologized for it and you could even see how he reacted to it. He was surprised by it.

2.) Are you serious? He was live on Twitch and people twist their tongues some time. We usually call our Muslim friends 'hambaya' or 'thambiya'. That doesn't mean we are racist. If he said the 'n' word on one of his usual videos, then I would be worried too. But that was a live stream. And he ain't even from a USA background. He wouldn't understand how powerful that word is. Hecc, do we even know how powerful that word is? We usually call our friends the 'n' word too. Besides he apologized for that.

3.) You gotta be fucking kidding me. With this point, I can absolutely understand what kind of a keyboard warrior you are and how much propaganda media has affected you. He CLEARLY said that he didn't promote a Nazi channel. He gave the shoutout because he enjoyed an anime video on his channel. Just because you are going to give a shoutout after enjoying a video, you ain't gonna check all the other content on his channel, right?

4.) Wow. Congrats, you are officially dumb af. The song was pure sarcasm, irony to disstracks and you sir are dumb enough to take it literally.

5.) I don't know about that, but he has helped enough people with charities and donations. He doesn't have to prove that he is a good guy.

මට අකමැති උනාට කමක් නෑ, එත් කුජීත වෙන්න හේතුව මොකද්ද?

It would be. People are supporting PewDiePie not because people hate Indians. It's because people don't want a company to be on the top of YouTube. YouTube was created for individual creators. If companies start dominating the platform, where's the uniqueness in that?

Here's a post I saw from a guy named Lakith Minod:

"සභාවෙන් අවසරයි.ගොඩක් කට්ටිය දන්නවනේ ටී සීරීස් වසස් පිව්ඩිපායි යුද්ධය ගැන.කෙසේවෙතත් ලංකාවේ සෝශල් මීඩියාවල ලොකු අයත් හොඳට හා නරකට මේ ගැන කතා කරනවා.ඉතිං මේවා නිසා වීවර්ගේ ඔලුවට වැරදි අයිඩියා එකක් යන්න කලියෙන් පෝස්ට් එකක් දාන්න හිතුවා මං.හරි.හැමෝම වගේ දන්නවා පිව්ඩිපායි කියන්නේ කවුද කියල.දන්නැති අයට දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියන්නම්.මෙයා තමයි යූටියුබ් එකේ වැඩිම සබ්ස්ක්‍රයිබ්ස් තියෙන යූටියුබර්.මෙයාගේ ඇත්ත නම ෆීලික්ස් ශෙල්බර්ග්.වයස අවුරුදු 29යි.ඕගොල්ලෝ අද බලන ලෙට්ස් ප්ලේ ගේමින් වීඩියෝ වල පුරෝගාමියා මෙයා තමයි.මෙයාගෙ කන්ටෙන්ට් එක ගේමින් වලින් හියුමර් එකට කාලයත් එක්ක වෙනස් උනා.කොහොමහරි මෙයාට ගව් ගානක් ඈත තමයි අනික් යූටියුබර්ස්ලා හිටියේ.ඒත් එකපාරටම ඉන්දියන් චැනල් එක අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලා පහු කරගෙන වේගයෙන් සබ්ස් ගන්න පටන්ගත්තා.කොහොමහරි අධික වේගයකින් සබ්ස්ක්‍රයිබ් අරන් උන් ටික ආවා දෙවෙනි තැනට.මී ටී සීරීස් කියන්නේ කම්පැනි එකක්.මුන්ට චැනල් ගොඩක් තියෙනවා.ඒ හැම එකකින්ම දවසට වීඩියෝ හතර පහ අප්ලෝඩ් කරනවා.ඔක්කොම ලස්සනට හදපු හින්දි දෙමළ තෙලිගු වගේ භාශාවල සින්දු වීඩියෝ."ඉතිං හොඳයිනේ,අපේ අසල්වැසි රටනේ" උබලා කියයි.හැබැයි ප්‍රශ්නේ ගොඩක් බරපතළයි.ඉන්දියාවේ එකෙක් ගූගල් එකවුන්ට් එකක් ඇරිය ගමන් ටී සීරීස්ලට සබ්ස්ක්‍රයිබ් වෙනවා.මුන්ට සබ් බොට්ස්ලා ඉන්නවා.කොටින්ම එකපාරක් තත්පරේකට 9k සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවා.ඇත්තටම මේකේ තියෙන භයානක කම තමයි විශාල කම්පැනියක් යූටියුබ් එකේ ඔටුන්න දාගන්නව කියන්නේ පිව්ඩිපායි වගේ සිංගල් වීඩියෝ නිර්මාපකයන්ට යූටියුබ් එකේ තැනක් නැතිවෙන එක.හිතපං යූටියුබ් චැනල් වෙනුවට කම්පැනි වලින් යූටියුබ් චැනල් හදලා දවසට වීඩියෝ පහ හය අප්ලෝඩ් කරලා සබ්ස් පට පට ගාලා ගද්දී වෙන දේ.අපි ඔයාල කැමති ටෙක් ට්‍රැක් ශෝ,මනියා,චබියා,මයි හබ්,චනුක්ස් බ්‍රෝ චැනල් ඔක්කොම නැති වෙලා ගිහින් ඒ වෙනුවට කම්පැනි කාරයෝ දාන වීඩියෝ බලබල තමයි ඉන්න වෙන්නේ.අනික ඉන්දියාව යූටියුබ් එකේ කප් එක ගැහුවා කියන්නේ යූටියුබ් එකේ විශේෂ අවධානයක් යනවා ඉන්දියාවට.කියනවට පිලිගනනින් මේවා දේශපාලනයට පවා බලපානවා.

දැන් තේරෙනවනේ ඇයි අපි සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි කියල හැමතැනම කිය කිය යන්නෙ කියල.අපිට උබලගේ උදව් ඕනෙ ටී සීරීස් පරද්දන්න නම්.මේක තනි කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි මුලු මහත් යූටියුබ් එකම වෙනුවෙන් කරන යුද්ධයක්.අපේ ලංකාව නියෝජනය කරලා අපේ මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා හැමෝම ඒක බලන්න මං ලින්ක් එක දාලා තියෙනවා.සෝ ගායිස් සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි.අරගලයට ජය වේවා!

Pewdiepie-https://www.youtube.com/user/PewDiePie

මනියගේ වීඩියෝ එක-https://youtu.be/QZaGTPmew4k

හැමෝම මේ පෝස්ට් එක ශෙයාර් කරලා හරි උස්සලා දාලා හරි පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න."

Now here, I don't really know about T-Series using bots, but the rest, I agree.

Because VEVO is no where close to passing PewDiePie. It would be the same if it's a Western company too. Let's say the biggest YouTuber was an Indian guy instead of PewDiePie, and a company like BuzzFeed is about to surpass that channel. Then people would support the individual creator.

[QUOTE="OfficialManiYa, post: 24034524, member: 569725"] I am ManiYa. I made an Elakiri account just to address the people hear after seeing the negativity and stupidity which some users here have posted. First of all read this: this is a message I circulated through my social media accounts: "කට්ටිය ගොඩක් මගෙන් ඇහුවා ඇයි මම PewDiePieට මෙච්චර කඩේ යන්නෙ කියලා. සමහර අය මට කුනුහරුපෙන් බැනල තිබ්බ මම සුද්දෙක්ට support කරනවා කියල. Pewdiepie කියන්නේ ජාතිවාදියෙක් කියල සමහර ඔහුගේ විහිලු සහ content එක තේරෙන්නෙ නැති කට්ටිය කියනවා. මටත් බැනලා තිබ්බා අසල්වැසි ඉන්දියාවේ channel එකට support කරන්නෙ නැතුව සුද්දෙක්ට 'පුක' දෙන්නෙ ඇයි කියල. මෙන්න හේතුව. PewDiePie කියන්නෙ පට්ට හිත හොද පොරක්. මිනිස්සුන්ට අපහාස කරාට ඔහු ඒ හැම එකක්ම කරන්නේ විහිලුවට. මේ ලගදි ඔහු ඔහුගේ ෆෑන්ස්ලගේ උදව් සමග පැය 24ක් ඇතුලත $239,000ක් (රුපියල් මිලියන 43ක්) එකතු කරා ඉන්දියාවේ තියෙන CRY පුණ්‍යායතන සංවිධානය (charity organization) වෙනුවෙන්. CRY කියන්නෙ ඉන්දියාවේ දුප්පත් ළමයි වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක්. මීට අමතරව PewDiePie ඔහුගේම මුදල් වලින් ඔය වගේ charities කරල තියෙනවා. නමුත් ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ලොකු ලොකු මාධ්‍යවත් ඒ ගැන කතා වෙන්නෙ නෑ. මොකද ඔහුව මිනිස්සු හරියට වටහාගන්නෙ නෑ. ඔහු ජාතිවාදියා කියල තමයි කොයිවෙලෙත් ලොකු ලොකු news channels උත්සහ කරන්නෙ (නමුත් ඔහු එහෙම නෑ). ඉතින් මට මේකෙන් කියන්න ඕන උනේ, PewDiePie කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔහුගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මගේ inspiration එක සහ idol එක තමයි ඔහු. ඒ නිසාම තමයි මම ඔහු වෙනුවෙන් video එකක් කරේ, නැත්තම් මාව දන්නෙවත් නැති කෙනෙක්ට හෙන මහන්සියක් සහ වියදමක් දරල video එකක් කරන්න මට අමාරුවක් නෑ. Many asked me why I am supporting PewDiePie. Some even used harsh words on me saying that I'm supporting someone from the West that doesn't even know we Sri Lankans exist. Some complain that PewDiePie is a racist without even understanding his content and humour. Some of my audience also had commented saying I'm 'licking the ass' of a white Western guy without supporting the neighboring country, India's company T-Series. Well, here's why. PewDiePie is a person with a very caring heart. Even though he 'insults' and make fun of people, he does that for the sake of humour and sarcasm. Recently, with the support of his fans, he raised $239,000 (43 million Sri Lankan Rupees) within 24hours for an Indian charity organization called CRY. This organization supports and looks after under-priviledged and poor kids in India. Other than that, he has also donated to many charities with his own money multiple times. But no one talks about them. People doesn't understand him and his content. The mainstream media is always trying to cover him as a racist, which he isn't. So, what I wanted to convey from this message is that I am a huge fan of him. He has made a huge difference in my life and I have my utmost gratitude towards him for that. Hence, he is my inspiration and my idol, within YouTube and also outside of YouTube (my life). That is the reason why I did a dedicated video for him. Otherwise I wouldn't spend a lot of my effort, time and money for someone who doesn't even know me." [YOUTUBE][url]https://youtu.be/8CbWAjteILE[/url][/YOUTUBE] Let me address the people who have written their opinions here individually now. නෑ, PewDiePie ගෙන් sub එකක් ඕනේ නෑ. ඒත් PewDiePie මේකට react කරොත් පට්ට. මේකට මම එකගයි. මම මේක කරේ investment එකක් වගේම මම ඉස්සෙල්ලා කියපු හේතු වලට. නෑ. PewDiePie කියන්නේ නිකන් social media account එකක් විතරක් නෙමෙයි. PewDiePie කියන්නේ public figure එකක්. Celebrity කෙනෙක් කිව්වොත් නිවැරදි. ඔහුට මේක මම කරේ කියලා උඩ දාලා තියෙනවා මම. You sound like a typical edgy keyboard warrior. 1.) He made it as a joke and never expected them to make that 'death to all Jews' sign. He apologized for it and you could even see how he reacted to it. He was surprised by it. 2.) Are you serious? He was live on Twitch and people twist their tongues some time. We usually call our Muslim friends 'hambaya' or 'thambiya'. That doesn't mean we are racist. If he said the 'n' word on one of his usual videos, then I would be worried too. But that was a live stream. And he ain't even from a USA background. He wouldn't understand how powerful that word is. Hecc, do we even know how powerful that word is? We usually call our friends the 'n' word too. Besides he apologized for that. 3.) You gotta be fucking kidding me. With this point, I can absolutely understand what kind of a keyboard warrior you are and how much propaganda media has affected you. He CLEARLY said that he didn't promote a Nazi channel. He gave the shoutout because he enjoyed an anime video on his channel. Just because you are going to give a shoutout after enjoying a video, you ain't gonna check all the other content on his channel, right? 4.) Wow. Congrats, you are officially dumb af. The song was pure sarcasm, irony to disstracks and you sir are dumb enough to take it literally. 5.) I don't know about that, but he has helped enough people with charities and donations. He doesn't have to prove that he is a good guy. මට අකමැති උනාට කමක් නෑ, එත් කුජීත වෙන්න හේතුව මොකද්ද? It would be. People are supporting PewDiePie not because people hate Indians. It's because people don't want a company to be on the top of YouTube. YouTube was created for individual creators. If companies start dominating the platform, where's the uniqueness in that? Here's a post I saw from a guy named Lakith Minod: "සභාවෙන් අවසරයි.ගොඩක් කට්ටිය දන්නවනේ ටී සීරීස් වසස් පිව්ඩිපායි යුද්ධය ගැන.කෙසේවෙතත් ලංකාවේ සෝශල් මීඩියාවල ලොකු අයත් හොඳට හා නරකට මේ ගැන කතා කරනවා.ඉතිං මේවා නිසා වීවර්ගේ ඔලුවට වැරදි අයිඩියා එකක් යන්න කලියෙන් පෝස්ට් එකක් දාන්න හිතුවා මං.හරි.හැමෝම වගේ දන්නවා පිව්ඩිපායි කියන්නේ කවුද කියල.දන්නැති අයට දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියන්නම්.මෙයා තමයි යූටියුබ් එකේ වැඩිම සබ්ස්ක්‍රයිබ්ස් තියෙන යූටියුබර්.මෙයාගේ ඇත්ත නම ෆීලික්ස් ශෙල්බර්ග්.වයස අවුරුදු 29යි.ඕගොල්ලෝ අද බලන ලෙට්ස් ප්ලේ ගේමින් වීඩියෝ වල පුරෝගාමියා මෙයා තමයි.මෙයාගෙ කන්ටෙන්ට් එක ගේමින් වලින් හියුමර් එකට කාලයත් එක්ක වෙනස් උනා.කොහොමහරි මෙයාට ගව් ගානක් ඈත තමයි අනික් යූටියුබර්ස්ලා හිටියේ.ඒත් එකපාරටම ඉන්දියන් චැනල් එක අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලා පහු කරගෙන වේගයෙන් සබ්ස් ගන්න පටන්ගත්තා.කොහොමහරි අධික වේගයකින් සබ්ස්ක්‍රයිබ් අරන් උන් ටික ආවා දෙවෙනි තැනට.මී ටී සීරීස් කියන්නේ කම්පැනි එකක්.මුන්ට චැනල් ගොඩක් තියෙනවා.ඒ හැම එකකින්ම දවසට වීඩියෝ හතර පහ අප්ලෝඩ් කරනවා.ඔක්කොම ලස්සනට හදපු හින්දි දෙමළ තෙලිගු වගේ භාශාවල සින්දු වීඩියෝ."ඉතිං හොඳයිනේ,අපේ අසල්වැසි රටනේ" උබලා කියයි.හැබැයි ප්‍රශ්නේ ගොඩක් බරපතළයි.ඉන්දියාවේ එකෙක් ගූගල් එකවුන්ට් එකක් ඇරිය ගමන් ටී සීරීස්ලට සබ්ස්ක්‍රයිබ් වෙනවා.මුන්ට සබ් බොට්ස්ලා ඉන්නවා.කොටින්ම එකපාරක් තත්පරේකට 9k සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවා.ඇත්තටම මේකේ තියෙන භයානක කම තමයි විශාල කම්පැනියක් යූටියුබ් එකේ ඔටුන්න දාගන්නව කියන්නේ පිව්ඩිපායි වගේ සිංගල් වීඩියෝ නිර්මාපකයන්ට යූටියුබ් එකේ තැනක් නැතිවෙන එක.හිතපං යූටියුබ් චැනල් වෙනුවට කම්පැනි වලින් යූටියුබ් චැනල් හදලා දවසට වීඩියෝ පහ හය අප්ලෝඩ් කරලා සබ්ස් පට පට ගාලා ගද්දී වෙන දේ.අපි ඔයාල කැමති ටෙක් ට්‍රැක් ශෝ,මනියා,චබියා,මයි හබ්,චනුක්ස් බ්‍රෝ චැනල් ඔක්කොම නැති වෙලා ගිහින් ඒ වෙනුවට කම්පැනි කාරයෝ දාන වීඩියෝ බලබල තමයි ඉන්න වෙන්නේ.අනික ඉන්දියාව යූටියුබ් එකේ කප් එක ගැහුවා කියන්නේ යූටියුබ් එකේ විශේෂ අවධානයක් යනවා ඉන්දියාවට.කියනවට පිලිගනනින් මේවා දේශපාලනයට පවා බලපානවා. දැන් තේරෙනවනේ ඇයි අපි සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි කියල හැමතැනම කිය කිය යන්නෙ කියල.අපිට උබලගේ උදව් ඕනෙ ටී සීරීස් පරද්දන්න නම්.මේක තනි කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි මුලු මහත් යූටියුබ් එකම වෙනුවෙන් කරන යුද්ධයක්.අපේ ලංකාව නියෝජනය කරලා අපේ මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා හැමෝම ඒක බලන්න මං ලින්ක් එක දාලා තියෙනවා.සෝ ගායිස් සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි.අරගලයට ජය වේවා! Pewdiepie-https://www.youtube.com/user/PewDiePie මනියගේ වීඩියෝ එක-https://youtu.be/QZaGTPmew4k හැමෝම මේ පෝස්ට් එක ශෙයාර් කරලා හරි උස්සලා දාලා හරි පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න." Now here, I don't really know about T-Series using bots, but the rest, I agree. Because VEVO is no where close to passing PewDiePie. It would be the same if it's a Western company too. Let's say the biggest YouTuber was an Indian guy instead of PewDiePie, and a company like BuzzFeed is about to surpass that channel. Then people would support the individual creator. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom