PewDiePie Ads in Sri Lanka billboard.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    social media site එකක account එකක් promote කරන්න 3rd world රටක billboard add දාන කාලෙකුත් උදා උනා දෙයියනේ! ඉස්සරහට මේ ලෝකේ මොන මොන දේවල් වෙයිද දන්නේ නෑ.. :sorry:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    pewdiepie නම් සල්ලි හම්බ කර ගනී උට කඩේ යන උන්ට මොනාද හම්බෙන්නේ
     
    • Like
    Reactions: Ama mandakini 1

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    pewdiepie නම් සල්ලි හම්බ කර ගනී උට කඩේ යන උන්ට මොනාද හම්බෙන්නේ

    ඔව්. ඔය ads එක දාපු එකා ලංකාවේ. පොරගේ පලවෙනි Adsense earnings එකෙන් ලු ඕක දැම්මේ. සමහර විට උගේ Chanel එක side එකෙන් promote කරගන්න වෙන්න ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    social media site එකක account එකක් promote කරන්න 3rd world රටක billboard add දාන කාලෙකුත් උදා උනා දෙයියනේ! ඉස්සරහට මේ ලෝකේ මොන මොන දේවල් වෙයිද දන්නේ නෑ.. :sorry:

    ලංකාවේ එකක් ඕක දාලා තියෙන්නේ
     
    • Like
    Reactions: FFAlpha

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pewdiepie නම් සල්ලි හම්බ කර ගනී උට කඩේ යන උන්ට මොනාද හම්බෙන්නේ

    pewdiepie gen shout out ekak labunoth kochchara subs enawada bn okata wiyadam karanaawa kiyanne loku future ekak hadaganna puluwan hariyata karanawa nam :yes:

    pewdiepie gen shoutout ekak awa kiyanne lassana kellek ehema nam easily eka video eken 100K subs danna puluwan.

    muta ithin kohoma weida danne naa hariyata shoutout ekak dunnoth 5K-10K wath set wei :yes: good content ona ithin :sorry:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,752
    17,688
    113
    The irony of a brown guy promoting a neo nazi :lol: typical colonial mentality
     
    Silent_King

    Member
    Apr 11, 2018
    4
    0
    0

    ඔව්. ඔය ads එක දාපු එකා ලංකාවේ. පොරගේ පලවෙනි Adsense earnings එකෙන් ලු ඕක දැම්මේ. සමහර විට උගේ Chanel එක side එකෙන් promote කරගන්න වෙන්න ඇති.

    PewDiePie ගෙන් subscribe එකක් ගන්න එයා හදන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,118
    26,582
    113
    Kandy
    social media site එකක account එකක් promote කරන්න 3rd world රටක billboard add දාන කාලෙකුත් උදා උනා දෙයියනේ! ඉස්සරහට මේ ලෝකේ මොන මොන දේවල් වෙයිද දන්නේ නෑ.. :sorry:

    නැ නෑ අර ප්‍රාදේශීය සබා පලාත්සබා මන්ත්‍රීලා මහා රජතුමාගේ කටවුට් පෝස්ටර් ගහන්නේ ඊ වගේ.ලංකාවේ කොල්ලෙක් පොරට ඇඩ්සෙන්ස් වලින් අව සල්ලි වලින් ඕක දාලා තියෙන්නේ එක හරියට ඉන්වෙස්ට් එකක් වගේ ෆෙමස් කරගන්න එයාගේ චැනල් එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නැ නෑ අර ප්‍රාදේශීය සබා පලාත්සබා මන්ත්‍රීලා මහා රජතුමාගේ කටවුට් පෝස්ටර් ගහන්නේ ඊ වගේ.ලංකාවේ කොල්ලෙක් පොරට ඇඩ්සෙන්ස් වලින් අව සල්ලි වලින් ඕක දාලා තියෙන්නේ එක හරියට ඉන්වෙස්ට් එකක් වගේ ෆෙමස් කරගන්න එයාගේ චැනල් එක

    ඔව් ඔව් බං.. එත් මම කියන්නේ , මොනා උනත් බන් pewdiepie කියන්නේ social media platform එකක තියන එක account එකක් විතරයි.. එහම එකක් promote කරන්න ලංකාවේ වගේ දුප්පත් රටක billboard advertisement වැටෙන තරම් social media බලවත් වීම හරි පුදුම දෙයක්.. මිට අවුරුදු 10 කට කලින් ඔහොම දෙයක් කිව්වා නම් හිතාගන්න බැරි වෙනවා..
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    DulFm94XgAQ9uiN.jpg