Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PewDiePie Ads in Sri Lanka billboard.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Alright, so I tried to post a long ass message here and said the moderators need to accept them. I don't see them here yet, so let me post little by little.

I am ManiYa. I specifically created an Elakiri account to address the people here after seeing the negativity and stupidity some users here have talked about.

First of all, I will quote a message I circulated through my social media accounts:

"කට්ටිය ගොඩක් මගෙන් ඇහුවා ඇයි මම PewDiePieට මෙච්චර කඩේ යන්නෙ කියලා. සමහර අය මට කුනුහරුපෙන් බැනල තිබ්බ මම සුද්දෙක්ට support කරනවා කියල. Pewdiepie කියන්නේ ජාතිවාදියෙක් කියල සමහර ඔහුගේ විහිලු සහ content එක තේරෙන්නෙ නැති කට්ටිය කියනවා. මටත් බැනලා තිබ්බා අසල්වැසි ඉන්දියාවේ channel එකට support කරන්නෙ නැතුව සුද්දෙක්ට 'පුක' දෙන්නෙ ඇයි කියල. මෙන්න හේතුව. PewDiePie කියන්නෙ පට්ට හිත හොද පොරක්. මිනිස්සුන්ට අපහාස කරාට ඔහු ඒ හැම එකක්ම කරන්නේ විහිලුවට. මේ ලගදි ඔහු ඔහුගේ ෆෑන්ස්ලගේ උදව් සමග පැය 24ක් ඇතුලත $239,000ක් (රුපියල් මිලියන 43ක්) එකතු කරා ඉන්දියාවේ තියෙන CRY පුණ්‍යායතන සංවිධානය (charity organization) වෙනුවෙන්. CRY කියන්නෙ ඉන්දියාවේ දුප්පත් ළමයි වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක්. මීට අමතරව PewDiePie ඔහුගේම මුදල් වලින් ඔය වගේ charities කරල තියෙනවා. නමුත් ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ලොකු ලොකු මාධ්‍යවත් ඒ ගැන කතා වෙන්නෙ නෑ. මොකද ඔහුව මිනිස්සු හරියට වටහාගන්නෙ නෑ. ඔහු ජාතිවාදියා කියල තමයි කොයිවෙලෙත් ලොකු ලොකු news channels උත්සහ කරන්නෙ (නමුත් ඔහු එහෙම නෑ). ඉතින් මට මේකෙන් කියන්න ඕන උනේ, PewDiePie කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔහුගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මගේ inspiration එක සහ idol එක තමයි ඔහු. ඒ නිසාම තමයි මම ඔහු වෙනුවෙන් video එකක් කරේ, නැත්තම් මාව දන්නෙවත් නැති කෙනෙක්ට හෙන මහන්සියක් සහ වියදමක් දරල video එකක් කරන්න මට අමාරුවක් නෑ.

Many asked me why I am supporting PewDiePie. Some even used harsh words on me saying that I'm supporting someone from the West that doesn't even know we Sri Lankans exist. Some complain that PewDiePie is a racist without even understanding his content and humour. Some of my audience also had commented saying I'm 'licking the ass' of a white Western guy without supporting the neighboring country, India's company T-Series. Well, here's why. PewDiePie is a person with a very caring heart. Even though he 'insults' and make fun of people, he does that for the sake of humour and sarcasm. Recently, with the support of his fans, he raised $239,000 (43 million Sri Lankan Rupees) within 24hours for an Indian charity organization called CRY. This organization supports and looks after under-priviledged and poor kids in India. Other than that, he has also donated to many charities with his own money multiple times. But no one talks about them. People doesn't understand him and his content. The mainstream media is always trying to cover him as a racist, which he isn't. So, what I wanted to convey from this message is that I am a huge fan of him. He has made a huge difference in my life and I have my utmost gratitude towards him for that. Hence, he is my inspiration and my idol, within YouTube and also outside of YouTube (my life). That is the reason why I did a dedicated video for him. Otherwise I wouldn't spend a lot of my effort, time and money for someone who doesn't even know me."

[YOUTUBE]https://youtu.be/8CbWAjteILE[/YOUTUBE]

[QUOTE="OfficialManiYa, post: 24037912, member: 569725"] Alright, so I tried to post a long ass message here and said the moderators need to accept them. I don't see them here yet, so let me post little by little. I am ManiYa. I specifically created an Elakiri account to address the people here after seeing the negativity and stupidity some users here have talked about. First of all, I will quote a message I circulated through my social media accounts: "කට්ටිය ගොඩක් මගෙන් ඇහුවා ඇයි මම PewDiePieට මෙච්චර කඩේ යන්නෙ කියලා. සමහර අය මට කුනුහරුපෙන් බැනල තිබ්බ මම සුද්දෙක්ට support කරනවා කියල. Pewdiepie කියන්නේ ජාතිවාදියෙක් කියල සමහර ඔහුගේ විහිලු සහ content එක තේරෙන්නෙ නැති කට්ටිය කියනවා. මටත් බැනලා තිබ්බා අසල්වැසි ඉන්දියාවේ channel එකට support කරන්නෙ නැතුව සුද්දෙක්ට 'පුක' දෙන්නෙ ඇයි කියල. මෙන්න හේතුව. PewDiePie කියන්නෙ පට්ට හිත හොද පොරක්. මිනිස්සුන්ට අපහාස කරාට ඔහු ඒ හැම එකක්ම කරන්නේ විහිලුවට. මේ ලගදි ඔහු ඔහුගේ ෆෑන්ස්ලගේ උදව් සමග පැය 24ක් ඇතුලත $239,000ක් (රුපියල් මිලියන 43ක්) එකතු කරා ඉන්දියාවේ තියෙන CRY පුණ්‍යායතන සංවිධානය (charity organization) වෙනුවෙන්. CRY කියන්නෙ ඉන්දියාවේ දුප්පත් ළමයි වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක්. මීට අමතරව PewDiePie ඔහුගේම මුදල් වලින් ඔය වගේ charities කරල තියෙනවා. නමුත් ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ලොකු ලොකු මාධ්‍යවත් ඒ ගැන කතා වෙන්නෙ නෑ. මොකද ඔහුව මිනිස්සු හරියට වටහාගන්නෙ නෑ. ඔහු ජාතිවාදියා කියල තමයි කොයිවෙලෙත් ලොකු ලොකු news channels උත්සහ කරන්නෙ (නමුත් ඔහු එහෙම නෑ). ඉතින් මට මේකෙන් කියන්න ඕන උනේ, PewDiePie කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔහුගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මගේ inspiration එක සහ idol එක තමයි ඔහු. ඒ නිසාම තමයි මම ඔහු වෙනුවෙන් video එකක් කරේ, නැත්තම් මාව දන්නෙවත් නැති කෙනෙක්ට හෙන මහන්සියක් සහ වියදමක් දරල video එකක් කරන්න මට අමාරුවක් නෑ. Many asked me why I am supporting PewDiePie. Some even used harsh words on me saying that I'm supporting someone from the West that doesn't even know we Sri Lankans exist. Some complain that PewDiePie is a racist without even understanding his content and humour. Some of my audience also had commented saying I'm 'licking the ass' of a white Western guy without supporting the neighboring country, India's company T-Series. Well, here's why. PewDiePie is a person with a very caring heart. Even though he 'insults' and make fun of people, he does that for the sake of humour and sarcasm. Recently, with the support of his fans, he raised $239,000 (43 million Sri Lankan Rupees) within 24hours for an Indian charity organization called CRY. This organization supports and looks after under-priviledged and poor kids in India. Other than that, he has also donated to many charities with his own money multiple times. But no one talks about them. People doesn't understand him and his content. The mainstream media is always trying to cover him as a racist, which he isn't. So, what I wanted to convey from this message is that I am a huge fan of him. He has made a huge difference in my life and I have my utmost gratitude towards him for that. Hence, he is my inspiration and my idol, within YouTube and also outside of YouTube (my life). That is the reason why I did a dedicated video for him. Otherwise I wouldn't spend a lot of my effort, time and money for someone who doesn't even know me." [YOUTUBE][url]https://youtu.be/8CbWAjteILE[/url][/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom