Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PewDiePie Ads in Sri Lanka billboard.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අකමැති උනාට කමක් නෑ, ඒත් මේකෙ කට්ටිය දාපු ගොන් comments හින්දනම් වැඩක් නෑ.

It would. YouTube was created for individual creators. If a big company is the one to be the biggest channel on YouTube, then where's the uniqueness on that? This is a competition between an individual creator and a company. Not Indian race vs PewDiePie. PewDiePie can't do anything about his fanboys and others taking it as a thing of the Indian race. That's exactly why he raised money for an Indian charity, to give the clear message that this isn't about race.

That's not white. That's Brazilian. And that channel is nowhere near the top. If it were near the top, then people would actually care. If the most subscribed YouTuber was an Indian, and some company like VEVO, Universal Studios, BuzzFeed came any closer to get the number one spot, then people would be worried too. Don't make it a thing about the race and be racist. You guys are the actual ones who are racist. Look at your DP "BITCH NO HALAL PLEASE!". lol whooosh

Here's a post on Facebook by a guy named Lakith Minod:

"සභාවෙන් අවසරයි.ගොඩක් කට්ටිය දන්නවනේ ටී සීරීස් වසස් පිව්ඩිපායි යුද්ධය ගැන.කෙසේවෙතත් ලංකාවේ සෝශල් මීඩියාවල ලොකු අයත් හොඳට හා නරකට මේ ගැන කතා කරනවා.ඉතිං මේවා නිසා වීවර්ගේ ඔලුවට වැරදි අයිඩියා එකක් යන්න කලියෙන් පෝස්ට් එකක් දාන්න හිතුවා මං.හරි.හැමෝම වගේ දන්නවා පිව්ඩිපායි කියන්නේ කවුද කියල.දන්නැති අයට දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියන්නම්.මෙයා තමයි යූටියුබ් එකේ වැඩිම සබ්ස්ක්‍රයිබ්ස් තියෙන යූටියුබර්.මෙයාගේ ඇත්ත නම ෆීලික්ස් ශෙල්බර්ග්.වයස අවුරුදු 29යි.ඕගොල්ලෝ අද බලන ලෙට්ස් ප්ලේ ගේමින් වීඩියෝ වල පුරෝගාමියා මෙයා තමයි.මෙයාගෙ කන්ටෙන්ට් එක ගේමින් වලින් හියුමර් එකට කාලයත් එක්ක වෙනස් උනා.කොහොමහරි මෙයාට ගව් ගානක් ඈත තමයි අනික් යූටියුබර්ස්ලා හිටියේ.ඒත් එකපාරටම ඉන්දියන් චැනල් එක අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලා පහු කරගෙන වේගයෙන් සබ්ස් ගන්න පටන්ගත්තා.කොහොමහරි අධික වේගයකින් සබ්ස්ක්‍රයිබ් අරන් උන් ටික ආවා දෙවෙනි තැනට.මී ටී සීරීස් කියන්නේ කම්පැනි එකක්.මුන්ට චැනල් ගොඩක් තියෙනවා.ඒ හැම එකකින්ම දවසට වීඩියෝ හතර පහ අප්ලෝඩ් කරනවා.ඔක්කොම ලස්සනට හදපු හින්දි දෙමළ තෙලිගු වගේ භාශාවල සින්දු වීඩියෝ."ඉතිං හොඳයිනේ,අපේ අසල්වැසි රටනේ" උබලා කියයි.හැබැයි ප්‍රශ්නේ ගොඩක් බරපතළයි.ඉන්දියාවේ එකෙක් ගූගල් එකවුන්ට් එකක් ඇරිය ගමන් ටී සීරීස්ලට සබ්ස්ක්‍රයිබ් වෙනවා.මුන්ට සබ් බොට්ස්ලා ඉන්නවා.කොටින්ම එකපාරක් තත්පරේකට 9k සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවා.ඇත්තටම මේකේ තියෙන භයානක කම තමයි විශාල කම්පැනියක් යූටියුබ් එකේ ඔටුන්න දාගන්නව කියන්නේ පිව්ඩිපායි වගේ සිංගල් වීඩියෝ නිර්මාපකයන්ට යූටියුබ් එකේ තැනක් නැතිවෙන එක.හිතපං යූටියුබ් චැනල් වෙනුවට කම්පැනි වලින් යූටියුබ් චැනල් හදලා දවසට වීඩියෝ පහ හය අප්ලෝඩ් කරලා සබ්ස් පට පට ගාලා ගද්දී වෙන දේ.අපි ඔයාල කැමති ටෙක් ට්‍රැක් ශෝ,මනියා,චබියා,මයි හබ්,චනුක්ස් බ්‍රෝ චැනල් ඔක්කොම නැති වෙලා ගිහින් ඒ වෙනුවට කම්පැනි කාරයෝ දාන වීඩියෝ බලබල තමයි ඉන්න වෙන්නේ.අනික ඉන්දියාව යූටියුබ් එකේ කප් එක ගැහුවා කියන්නේ යූටියුබ් එකේ විශේෂ අවධානයක් යනවා ඉන්දියාවට.කියනවට පිලිගනනින් මේවා දේශපාලනයට පවා බලපානවා.

දැන් තේරෙනවනේ ඇයි අපි සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි කියල හැමතැනම කිය කිය යන්නෙ කියල.අපිට උබලගේ උදව් ඕනෙ ටී සීරීස් පරද්දන්න නම්.මේක තනි කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි මුලු මහත් යූටියුබ් එකම වෙනුවෙන් කරන යුද්ධයක්.අපේ ලංකාව නියෝජනය කරලා අපේ මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා හැමෝම ඒක බලන්න මං ලින්ක් එක දාලා තියෙනවා.සෝ ගායිස් සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි.අරගලයට ජය වේවා!

Pewdiepie-https://www.youtube.com/user/PewDiePie

මනියගේ වීඩියෝ එක-https://youtu.be/QZaGTPmew4k

හැමෝම මේ පෝස්ට් එක ශෙයාර් කරලා හරි උස්සලා දාලා හරි පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න."

Here, I don't know about the sub bot stuff, but the rest I agree. Anyways you need to understand that PewDiePie doesn't care about the number one spot anymore. It was all a joke and a meme about the T-Series vs PewDiePie thing. You people just don't understand his content and humour.

Good day,

ManiYa.

[QUOTE="OfficialManiYa, post: 24037922, member: 569725"] මට අකමැති උනාට කමක් නෑ, ඒත් මේකෙ කට්ටිය දාපු ගොන් comments හින්දනම් වැඩක් නෑ. It would. YouTube was created for individual creators. If a big company is the one to be the biggest channel on YouTube, then where's the uniqueness on that? This is a competition between an individual creator and a company. Not Indian race vs PewDiePie. PewDiePie can't do anything about his fanboys and others taking it as a thing of the Indian race. That's exactly why he raised money for an Indian charity, to give the clear message that this isn't about race. That's not white. That's Brazilian. And that channel is nowhere near the top. If it were near the top, then people would actually care. If the most subscribed YouTuber was an Indian, and some company like VEVO, Universal Studios, BuzzFeed came any closer to get the number one spot, then people would be worried too. Don't make it a thing about the race and be racist. You guys are the actual ones who are racist. Look at your DP "BITCH NO HALAL PLEASE!". lol whooosh Here's a post on Facebook by a guy named Lakith Minod: "සභාවෙන් අවසරයි.ගොඩක් කට්ටිය දන්නවනේ ටී සීරීස් වසස් පිව්ඩිපායි යුද්ධය ගැන.කෙසේවෙතත් ලංකාවේ සෝශල් මීඩියාවල ලොකු අයත් හොඳට හා නරකට මේ ගැන කතා කරනවා.ඉතිං මේවා නිසා වීවර්ගේ ඔලුවට වැරදි අයිඩියා එකක් යන්න කලියෙන් පෝස්ට් එකක් දාන්න හිතුවා මං.හරි.හැමෝම වගේ දන්නවා පිව්ඩිපායි කියන්නේ කවුද කියල.දන්නැති අයට දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියන්නම්.මෙයා තමයි යූටියුබ් එකේ වැඩිම සබ්ස්ක්‍රයිබ්ස් තියෙන යූටියුබර්.මෙයාගේ ඇත්ත නම ෆීලික්ස් ශෙල්බර්ග්.වයස අවුරුදු 29යි.ඕගොල්ලෝ අද බලන ලෙට්ස් ප්ලේ ගේමින් වීඩියෝ වල පුරෝගාමියා මෙයා තමයි.මෙයාගෙ කන්ටෙන්ට් එක ගේමින් වලින් හියුමර් එකට කාලයත් එක්ක වෙනස් උනා.කොහොමහරි මෙයාට ගව් ගානක් ඈත තමයි අනික් යූටියුබර්ස්ලා හිටියේ.ඒත් එකපාරටම ඉන්දියන් චැනල් එක අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලා පහු කරගෙන වේගයෙන් සබ්ස් ගන්න පටන්ගත්තා.කොහොමහරි අධික වේගයකින් සබ්ස්ක්‍රයිබ් අරන් උන් ටික ආවා දෙවෙනි තැනට.මී ටී සීරීස් කියන්නේ කම්පැනි එකක්.මුන්ට චැනල් ගොඩක් තියෙනවා.ඒ හැම එකකින්ම දවසට වීඩියෝ හතර පහ අප්ලෝඩ් කරනවා.ඔක්කොම ලස්සනට හදපු හින්දි දෙමළ තෙලිගු වගේ භාශාවල සින්දු වීඩියෝ."ඉතිං හොඳයිනේ,අපේ අසල්වැසි රටනේ" උබලා කියයි.හැබැයි ප්‍රශ්නේ ගොඩක් බරපතළයි.ඉන්දියාවේ එකෙක් ගූගල් එකවුන්ට් එකක් ඇරිය ගමන් ටී සීරීස්ලට සබ්ස්ක්‍රයිබ් වෙනවා.මුන්ට සබ් බොට්ස්ලා ඉන්නවා.කොටින්ම එකපාරක් තත්පරේකට 9k සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවා.ඇත්තටම මේකේ තියෙන භයානක කම තමයි විශාල කම්පැනියක් යූටියුබ් එකේ ඔටුන්න දාගන්නව කියන්නේ පිව්ඩිපායි වගේ සිංගල් වීඩියෝ නිර්මාපකයන්ට යූටියුබ් එකේ තැනක් නැතිවෙන එක.හිතපං යූටියුබ් චැනල් වෙනුවට කම්පැනි වලින් යූටියුබ් චැනල් හදලා දවසට වීඩියෝ පහ හය අප්ලෝඩ් කරලා සබ්ස් පට පට ගාලා ගද්දී වෙන දේ.අපි ඔයාල කැමති ටෙක් ට්‍රැක් ශෝ,මනියා,චබියා,මයි හබ්,චනුක්ස් බ්‍රෝ චැනල් ඔක්කොම නැති වෙලා ගිහින් ඒ වෙනුවට කම්පැනි කාරයෝ දාන වීඩියෝ බලබල තමයි ඉන්න වෙන්නේ.අනික ඉන්දියාව යූටියුබ් එකේ කප් එක ගැහුවා කියන්නේ යූටියුබ් එකේ විශේෂ අවධානයක් යනවා ඉන්දියාවට.කියනවට පිලිගනනින් මේවා දේශපාලනයට පවා බලපානවා. දැන් තේරෙනවනේ ඇයි අපි සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි කියල හැමතැනම කිය කිය යන්නෙ කියල.අපිට උබලගේ උදව් ඕනෙ ටී සීරීස් පරද්දන්න නම්.මේක තනි කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි මුලු මහත් යූටියුබ් එකම වෙනුවෙන් කරන යුද්ධයක්.අපේ ලංකාව නියෝජනය කරලා අපේ මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා හැමෝම ඒක බලන්න මං ලින්ක් එක දාලා තියෙනවා.සෝ ගායිස් සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි.අරගලයට ජය වේවා! Pewdiepie-https://www.youtube.com/user/PewDiePie මනියගේ වීඩියෝ එක-https://youtu.be/QZaGTPmew4k හැමෝම මේ පෝස්ට් එක ශෙයාර් කරලා හරි උස්සලා දාලා හරි පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න." Here, I don't know about the sub bot stuff, but the rest I agree. Anyways you need to understand that PewDiePie doesn't care about the number one spot anymore. It was all a joke and a meme about the T-Series vs PewDiePie thing. You people just don't understand his content and humour. Good day, ManiYa. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom