PewDiePie is Back? Playing Minecraft again...

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Mr beats muge support ekenda awe
    ඔව් ඔව්, pewds තමයි දීලා නග්ගලා ගත්තේ

    Isn't fun as his previous playthrough.
    අඩෝ සිරාවටම :sorry:
    cringy edit වගයක් තියෙන්නේ, බොරු acting දානවා
    2019 series එක වගේ genuine නැහැ

    හැබැයි ඉතින් දැන් තාත්තා කෙනෙක්නේ
    එකෙක් දාලා තිබුණා දැන් video edit කරන්නේ wife කියලා, ඇත්තද දන්නේ නෑ:P
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    මෙන්න මේක පට්ට. ත්‍රෙඩ් එක දැකල ආයෙත් බැලුවා.

     
    • Love
    Reactions: poopoo

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    එකෙක් දාලා තිබුණා දැන් video edit කරන්නේ wife කියලා, ඇත්තද දන්නේ නෑ
    උගෙ vlog නම් edit කරන්නෙ wife තමා. ඒවගෙනම් හෙන chill vibe එකක් තියේ.