PFCA walata Dollar

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,045
    8,305
    113
    එදා ඉඳලම ගෙනත් තියෙනව ගේන ඒවගෙන් 6.45% Rate එකට ඩොලර් වලින්ම FD දානව. සතයක්වත් බලෙන් කන්වර්ට් කරල නෑ. අන්තිමටම ගිය සතියෙත් ගත්ත. බෑන්ක් එක පීපල්ස්