Questions Pfizer with Fake university Offer Letter??

gearh

Member
Oct 24, 2021
1
1
3
Narahenpita Army hospital එකෙන් students ලට Pfizer ගහනකොට බලන්නෙ University offer letter & passport copy,
කව්රු හරි ඉන්නවද වෙන කෙනෙක්ගෙ University offer letter එකක් අපෙ නමට edit කරල, Pfizer එක හොරෙන් ගහගනිපු???
 

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබලා ඔහොම කර කර පොලිටිශියන්ට්ස්ල නිකන් බැන බැන වැලපෙනවා.
    පලයන් පලයන් ගිහින් හොර ලියුමක් හදාගෙන පයිසර් ගහගනින්.
    දවස් දෙක තුනක් යද්දී කොරෝනා හැදිලා මැරිලා යයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    බයියෝ කියන විදියට පයිසර් හොඳ නැහැ. ගහපු ගොඩක් එවුන් දැන් මැරිලා..