Phantom 3 එකක් ගන්න

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    10-best-Quadcopters-7-610x339.jpg


    ලංකාවේ මේවා ගන්න තැනක් තියෙනවද බන්? මේකේ Standard, Professional, Advanced කියල තුනක් තියෙනවා.. මොකද්ද හොඳ එක? Professional photography වලට තමයි ගන්නේ.. දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ගන්න තැනකුත් හොයාගන්න.. :yes:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    මේවා ලංකාවේ ඇතුලේ පාවිච්චි කරන්න අවසර ඕනේ නැද්ද?​