Phantom of the Opera - Norway VS Sri Lanka

  • Apr 15, 2014
    5,817
    4,928
    113






    බලපන් ඉතිං මේකිගෙ ඇඟ සුද්ද කරල බඩේ ගිණියම බස්සවල වදකහ සුදිය දුන්නා නම් ලෝකෙම හොල්ලනවනෙ අද වෙද්දි...

    මේකි විතරක් තනියම ලංකාවේ ඩොලර් ප්‍රශ්නෙ විසඳල දෙයි.

    කොහෙද ඉතිං .....
     
    • Like
    Reactions: kinkon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    බඩේ ගිනියම කියන්නේ මොකක්ද?
    ඇඟ සුද්ද කිරීම කියන් මොකක්ද?
    වද කහ සුදිය බිව්වහම මොකද වෙන්නේ?