me gana vistara danaganna puluwan tthanakwath dne na banදන්නේ නෑ නේ! මටත් ආසයි දැනගන්න, කොහොම හරි ඉස්සර තිබුනා වගේ නෙමේ යම්කිසි requirements ටිකක් පෙන්න ඕනි ෆාමසි ලයිසන් ගන්න දැන් ( ඉස්සර කොල්ලටයි බල්ලටයි ඔක්කොටොම ගන්න පුළුවන් උනාට දැන් එහෙම බෑ කියලා සීන් එකක් තියනව)