Pharmacy

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Pharmacy 1k karana kenek nadda? Pharmacy mgt software 1k pawichchi karana kenek....hari hadapu kenek hari nadda
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,694
    113
    Gampaha
    Pharmacy වෙනුවෙන්ම හදපු System එකක් දෙන්න පුලුවන් Rs.45,00ක් වෙනව. Discount එකක් දාල Rs.35,000 කට දෙන්නම්.. Demonstration එකක් පෙන්නන්න පුලුවන්.

    Payment එක System Implement කරනදාටම ගෙවන්න පුලුවන්. Down Payment එක විදියට Rs.15,000 ගෙව්වත් ඇති. ඉතුරු ටික දවස් 60ක් ඇතුලත ගෙවන්න හදල දෙන්න පුලුවන්. Date දාපු චෙක් උනත් අවුලක් නෑ. නමට ලියල cross කරල දෙන්න පුලුවන්. cash චෙක් වෙන්නම ඕනෙ නෑ.

    Hardware අපෙන් ගන්න පුලුවන්. නැත්නම් ඔයාල කැමති තැනකින් ගන්නත් පුලුවන්. අපෙන් Hardware ගත්තොත් Warranty claim එකක්දි ඒක Repair කරනකම් වෙන Hardware එකක් Replace කරනව. Warranty claim සාමන්‍ය විදියමයි. අමතරව ලැබෙන්නෙ Repair කරනකම් Replace වීමක් පමණයි. Replace කරන්නෙ Branded Items වලට විතරයි. Branded Items ඔක්කොම Company warranty. Shop warranty නෙමේ.

    චයිනීස් බඩු ඕනෙ නම් Advance එකක් කරන්න ඕනෙ. අපි චයිනීස් දෙන්නෙ Order වලට ව්තරයි. ඔක්කොම Shop warranty විතරයි. warranty වලදි repair කරන්නෙ නෑ. Item එකට Item එකක් දෙනව.

    අපි Item Register කරන්නෙ නෑ. එහෙම ඕනෙ නම් ඒවට වෙනම ගානක් ගන්නව. එක්කො දවසට නැත්නම් Item එකකට. එහෙමත් නැත්නම් සම්පූර්ණ වැඩේට. අපේ System එකට User Log වෙනකොටම ඊලගට Expire වෙන්න තියෙන Short expiry drugs ඔක්කොම පෙන්නනව. Suppliers ල Expire වුන Drugs ගන්නෙ නැති නිසා කල් වේල ඇතුව Suppliers එක්ක කතාකරල Return කරන්න පුලුවන්. :)

    මීට අමතරව Drugs අමුතුවෙන් Register කරන්න ඕනෙ නෑ. අපි හරියටම BNF එකට අදාලව ඒ විදියටම Categorize කරල Generic Name දාල Brand Name / Strength දාල Prices Update කරල පිලිවෙලට හදපු Drugs Database එකක් Free of Charge දෙනව. Database එකේ Drugs වලට අමතරව Cosmetics / Grocery / Device Items තියෙනව. මීට අමතරව තව Items 13,000ක් Inactively තියෙනව. ඕනෙ නම් අවශය පරිදි ඒ Items Active කරගන්න පුලුවන්.

    වැඩේ ලස්සනට කරගන්න ඕනෙ නම් VM එකක් දාන්න.. FIFO/LIFO method වලට Inventory හදල තියෙන්නෙ. ඒ නිසා expire date දෙකකින් එකම drug එක ආවත් FIFO නම් (First in first out) මුලින් Sell වෙන්නෙ First in වුන එක. Drugs Expires වලින් තමා ගොඩක් Pharmacy කරන අය Loss වෙන්නෙ. ඒක නැවත්තුව නම් හරි.



    P02_zpsi2gdqvik.jpg



    P01_zpssmjjjd6f.jpg


    P03_zpskdaww533.jpg


    P04_zpsfqpzwsg0.jpg

    P04_zpsfqpzwsg0.jpg