Pharmacy ??

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මචන්ලා අපේ අය්යා කෙනෙක්ට Pharmacy එකක් පටන් ගන්න idea එකක් තියනවා. මොනාද තියෙන්න ඕනි සුදුසුකම්? License එකක් ගන්නේ කොහොමද? , බඩු ගන්නේ කොහෙන්ද? කොචර වගේ investment එකක් කරන්න ඕනිද? වගේ දේවල් ගැන ටිකක් විස්තර දැන ගන්න ඕනි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    එලකිරි එකේ ගියා ෆාමසි ත්‍රෙඩ්1ක් ලොකුවටම.. ඒක පොඩ්ඩ බලන්න බ්‍රෝ. ඒකෙ තිබ්බ ඕන සේරම වගේ...​