අනුරාධ මල්ලි, මේ වැඩේ හරියන්නේ නෑ. මෙහෙම තරහ හිතේ තියන් ඉන්න නිසා තමයි ඔයාගේ ABCD වැඩි වෙන්නේ. ඕක වැඩිවෙලා EFGH තත්වයට පත්වුණත් අපිට කිරියක් නැති වෙනවා. එතකොට අපිට IJKLMNOPQRSTUVWXZ කිය කිය තමයි ඉන්න වෙන්නේ.බම්ප්
තවේස මල්ලි කියන කතාව හරි. අනුරාධ මල්ලි උදේට අයිස් වතුර එකක බැහැලා ඉන්න. එතකොට මේ ප්‍රස්නය විසදෙනවා. ABCDත් නැති වෙනවා. කිරියේ අපිත් සතුටින් අනුරාධ මල්ලිත් සතුටින්ඇති යකො මොන හුත්තක් ද මිනිස්සුන්ට තියන ප්‍රශ්න එක්ක උබ කොහොමද බං ඕවා පස්සේ පන්නන්නේ? මේ ලඟදි මූණට බැනගත්තු එකාටත් ඒක ගානක් නෑ මටත් ගානක් නෑ හේතුව ඌටවත් මටවත් ඔය හුත්තවල් ඔලුවෙ තියන් නටන්න වෙලාවක් නෑ. අපි මිනිස්සු අනුරාධ මැරෙනවා අපි. සදාකාලික දෙයක් නෑ. හිතපං දැන් _______ උබට එතකොට ඌ ගැන ආදරයක් උනත් දැනෙනවා මේ මොකක්ද මන් මෙච්චර දවසක් කරේ කියලා හිතෙනවා. ඒ hit එකම තමා හොඳටම මහන්සි උනාම දැනන්නේ. උදේම නැගිටලා අයිස් වතුර එකක බහින්න. උදේට කන්න එපා.