
Meka ube acnt 1
එහෙම්පිටිංම විරුද්ධයි. දැන් තමා අයින්ස්ටයින්ලගෙ නිව්ටන්ගලගෙ කාලෙට වඩා අලුත් තියරි හැදෙන්නෙ. ඒව නිව්ටන්ලගෙ අයින්ස්ටයින්ලගෙ තියරි තරං සාමාන්‍ය සමාජයෙ අපි අතරෙ ප්‍රචලිත වෙන්නෑ සංකීර්ණ වැඩි හින්ද. දැනුත් ඕනෙ තරං දේවල් හොයාගන්නව.
aththa ma kiyanawa Nam ubalw dennama mathak Una me thread Ek daddi..man hithuwa dennama hoda reply dawi kiyala eth thopu denna wali dagena nodakin
ඉන්නවනම් ගොඩක් සතුටින් ඉන්න පුලුවන්
එසෙ සොයාගත් එක් න්‍යායක් පැවසීමට හැකිද ?
මා නොදන්නා නිසා දැන ගැනීම මිනිස එම ප්‍රශ්න ය ඇසුවෙමි
නිවැරදි කරගැනීමට කැමැත්තෙමි ?
කුවන්ටම් විද්‍යාව නිසා විද්‍යාවෙ නිර්මානය කෙරිච්ච බොහො දෙවල් ප්‍රශන කෙරෙනවා.
එක නිසා ගොඩාක් ඔය කියන විද්යාඥයො කුවන්ටම් විද්‍යාවට අකමැති
සමහරු ඒක තෙරුම් ගන්න බැහැ කියනවා කාටවත්,
ඔය ෆෙයින්මාන් කියන්න එහෙම කෙනෙක්
අයින්ස්ටයින් පවා කුවන්ටම් විද්‍යාවට යම් අකමැත්තක් පල කලා කියලා අහලා තියෙනවා.
මොකද අයින්සටින්ගෙ සාපෙක්ෂතා වාදයත් මේ හරහා ප්‍රශ්න කෙරෙන නිසා.
විද්‍යාවෙ උනත් කුහකයො නැතුවාම නොවෙ.
ප්‍රසිද්ධ උන් පවා
oya phD ehema karala nasa wage than wala work karana minissu aththatama life eka satisfy wela da inne ? Man kiyawapu pothaka thibuna Einstein Newton Tesla wage minissu adath loken garubuhuman labanawa eth Ada egollo inne apaye / prethaloke Nam e gollo karapu kapakirim,hoyaa ganipu wadagath dewal walin wedak ne ne kiyala..ubala mokada kiyanne? Philosophical un warellako poddak
දරුවා!
PHD එකක් අරන් නාස එකට යන එකේ අාතල් එකක් මටනම් පේන්නෙ නෑ, උෟත් ඉතින් තව කෙනෙක් යටතේ වැඩකරන එක මනුස්සයෙක් විතරයි, PHD නැතත් සල්ලි, නිදහස & අැත්තටම අාදරේ කරන කෙනෙක්ඉන්නවනම් ගොඩක් සතුටින් ඉන්න පුලුවන්
අයින්ස්ටයින් අපායට ගියා කීවෙ කව්ද, මහරහතුන් වැඩි මග ඔස්සේ එකේද?![]()
ඕක මචන් වෙන දේව වාදි ආගම් වල තියෙනවානෙ උන්ගේ එක විශ්වස කරන්නෙ නැත්තන් අපායේ යනවා කියලා....ඔන්න ඔය සීන් එක බුද්ධාගමට ගේන්න සමහර හාමුදුරුවරු ට්‍රයි කරනවා...ඕනෑවට වඩා බය වෙන්න එපා බන්.....ඔහොම මිනිස්සු බය කරවලා ඉන්න එක හාමුදුරුවෙක් නිවන් යන්න ට්‍රයි කරනවද ? පන්සල් හද හද මේක අල්ලන් ඉන්නවා මිස......තමන්ගේ අවට පරිසරය බලහන්. හරියට බැලුවොත් මේ අපි අවට වෙන ටික ඇති සත්ය අවබොධ කරගන්න....
ඔය කිසිම ජගතෙකුට මැරුණට පස්සේ හොද තැනකට යන්න වෙන්නේ නැ බුදුන්ගේ මග ගියේ නැත්තම්