PhD_අරන්_පියන්_කෙනෙක්_වෙමු

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    PhD_අරන්_පියන්_කෙනෙක්_වෙමු

    කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාරියෝ

    ඉන්දියාවේ ලක්නව් නගරයේ ප්‍රාන්ත ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු 368 සඳහා 23 ලක්ෂයකට අධික පිරිසක් අයදුම් කර තිබේ.

    උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ලක්නව්හි ජනගහනය ලක්ෂ හතළිස් පහකි.
    ඒ අනුව නාගරිකයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මෙම තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබේ.
    මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අයදුම්කරුවන් අතුරින් ලක්ෂ දෙකකට අධික පිරිසක් තාක්ෂණවේදී (BTech), විද්‍යාවේදී (BSc), විද්‍යාපති (MSc) සහ වාණිජ විද්‍යාපති (Mcom) උපාධිධාරීන් වීමයි.

    ආචාර්ය උපාධිය (PhD )ලබා සිටින දෙසිය පනස් පස් දෙනකුද කාර්යාල කාර්ය සහායක තනතුරට අයදුම්පත් පත් ඉදිරිපත් කොට තිබේ.

    සම්මුඛ පරීක්ෂණ භාරව කටයුතු කරන පරිපාලන දෙපාර්තමේන්තුව කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු සඳහා අදාළ දැන්වීම පුවත්පත්වල පළ කොට තිබුණ අතර අයදුම්පත් භාර ගැනුණේ අන්තර්ජාලය ඔස්සේයි.

    ‘ලැබුණු ප්‍රතිචාරයෙන් අපි කම්පනයට පත් වුනා’ එම දෙපාර්තමේන්තුවේ ලේකම්වරයෙක් පවසයි.
    ඉහත කී සියලු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට යොමු කකරනු ලැබීම අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත වන බවත් ඔහු කියා සිටියි.

    ‘රැකියාවක් නොමැතිව රස්තියාදු වනවාට වඩා හොඳයි 'පියන්' කෙනෙක් විදිහට වැඩ කරන එක’ ආචාර්ය උපාධියක් හිමි ආලෝක් පවසයි.

    ‘ඔබට රැකියාවක් නැතිනම් අවසානයේ ඔබ නෑදෑයන්ගේ සහ යාලු මිත්‍රයින්ගේ පිහිට පතාවි. නමුත් එවැනි අයගේ කරුණාව මත ඔබ කොපමණ කාලයක් ජීවත් වෙන්නද?’ තවත් අයදුම්කාරියක් වන රේඛා වර්මා සඳහන් කළාය.

    BBC

    cepa sign karapu dawasata mehetath okama thama wenne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරුද දන්නෙත් නෑ බං. ඉතිං phd තියෙන උන්ට ඉන්දියාව දාල වෙන කොහෙ හරි රටකට යන්න බැරියෑ රස්සාවක් හොයාගන්න පුළුවන්නෙ ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බොරුද දන්නෙත් නෑ බං. ඉතිං phd තියෙන උන්ට ඉන්දියාව දාල වෙන කොහෙ හරි රටකට යන්න බැරියෑ රස්සාවක් හොයාගන්න පුළුවන්නෙ ?

    salli natuwa ehema yanna ba.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕක ආවොත් නම් ලංකාවෙ පොඩි මිනිහට රස්සාවක් වත් නැති වෙනවා :angry::angry::angry::angry:
    :(:(:yes::yes::shocked:

    http://economictimes.indiatimes.com...of-cepa-by-next-year/articleshow/48979684.cms

    Sri Lanka seeks finalisation of CEPA by next year

    this is bad. :(:(:(

    CEPA labana avurudde enne

    next year CEPA finalize karanavalu

    :(:(:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    http://economictimes.indiatimes.com...of-cepa-by-next-year/articleshow/48979684.cms

    Sri Lanka seeks finalisation of CEPA by next year

    CEPA labana avurudde enne

    ‘සීපා’ ගැන කිසිත් කතා කර නෑ.. – ජනපති, අගමැති

    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජනා කර ඇති ‘සීපා’ ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් සාකච්ඡා කර නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන් පවසති.

    පසුගියදා අගමැතිවරයා විසින් කරන ලද ඉන්දීය සංචාරයේදී ‘සිපා’ ගිවිසුම ගැන සාකච්ඡා කරන බවට පලවූ වාර්තා බැහැර කරන ඔවුන් එම ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක සාකච්ඡා කර නැති බවයි.

    කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ සීපා ගිවිසුම ගැන අවසන් එකඟතාවයකට පැමිණීම අගමැතිවරයාගේ සංචාරයේ ප‍්‍රධාන කාර්යයක් බවයි.

    Lankawwe media walata ekak kiyanwa,india media walata thawa ekak kiyanawa:angry:
     
    :yes::yes:කොලේ වහනවා. වචනවලින් තමයි ගේම යන්නේ. ටව ටික දවසකින් කියයි ලංකාවට අහිතකර නොවන සිප ගිවිසුමක් අත්සන් කරනවා කියල. ඉන්දියාව කරපු උදව් වලට උපකාර කරන්නත් එපයි

    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    salli natuwa ehema yanna ba.

    සල්ලි නැත්තන් කොහොමද බන් phd කරන්නේ ? first graduation එකට phd කරන්වයේ කව්රුත් .. phd කරන්නේ job එකක් එහම කරලා සල්ලි තියන එකෙක්නෙ ..
    ඔය phd කියන්නේ එහ්නන් අර මර්වින් සිල්වා ගත්ත ජාතියේ ආචාර්ය උපාධි වෙන්න ඇති ඇත්ත ඒවා නෙමේ
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Srilankan Government: There is no discussions for signing of sipa :nerd:

    Indian Media: Srilankan Government is on discussion with India and probably by the mid of next year the agreement will be signed. :eek:

    Elakiri News: 23Lakhs have applied for 250 vacancies of office assistants and among them 2lakhs are degree holders :eek::eek:

    We: ?????? WTF :eek::eek::eek:
     
    Last edited: