ෆ්‍රී ගන්න පුලුවන් Photoshop Oil Panting ෆිල්ටර්ස් මොනවද මචංලා. හදිස්සි වැඩක් තියනවා කරන්න. මැනුවල් කන්වර්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. Google NIC කලෙක්ෂන් 1ක තියනවා.