ෆොටෝ එකේ පේන විදියට පෝට් එක පාත් එකත් එක්කම ගැලවිලා තියෙන්නෙ බන්, ඒ නිසා පෝට් එක විතරක් සොල්දර් කළාට වැඩක් නෑ. පින් එකේ ඉඳලා පාත් එක කැඩුණ තැනට පස්සෙ තියෙන පොයින්ට් එකට තුනී වයර් එකකින් ජම්පර් එකක් දාලා, චාජ් කරන්න කලින් මල්ටිමීටරෙන් චෙක් කරලා බලන්න.