නැමිය රීලෝඩ් එකටරත්තරං;17258949 said:මම දන්නවා කිබුල් අය්යේ.. විහිලුවට කිව්වේ. අයියා හතර පෝයටම සිල් ගන්න මනුස්සයා. කල් කිරියාව අතින් අපි වගේ හිපාටුවන්ට අයියට ලන් වෙන්නවත් බෑ, මට මතකයි දවසක් අයියගෙන් ගෑනු ලමයෙක් අයුතු යෝජනාවක් කරල මම මැරුවත් මගේ රත්තරන් නෝනගෙන් එහාට ගෑනියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ කියල අයියා අඩ අඩා ඒ ගැනීට බැන්නා. අපේ වාචාල කමට කියන ඒවට සමාවෙන්න අයියේ
(ඔන්න තෝ කියපු විදිහට උබේ වයිෆ්ට පේන්න මම කමෙන්ට් එකක් දැම්මා. දැන් මට දානවයි කිව්ව රීලෝඩ් එක දාපන්)











