tmachanla mekata mata sira wisadumak one....mata mchan set wela tynwa philipine kalak..eki mata sira love wage mata danenawa..mage hitet eki gana podi adrayak tynawa...eki kadagena inne mchan..a unge culture eka kiyla mn dnwa..
ape meke inwada phipine kallak wife kragatta kawuru hari...meka mchan life prob ekak.....
kella mchan duppat kellek...podi job ekak tmai krnet mehe..but mta nikan mokadd wge bn me seen eka..ane mand..hukala maru wenna hitennet ne bn..mokda krnne kiyla hita ganna be oi...podi help ekak deepan mchanla...
පොත්ත සුදු උනාට හත්ත කළු ඇති නේද බන්
දැනගෙන කතා කරන්නෙ. මන් කතාකරන්නෙ ඇත්ත. පිලිපින් කෙල්ලො හොදයි ලංකාවෙ ගෑනුන්ට වඩා. අරාබියෙදි පිලිපින් මේඩ්ලට ලංකාවෙ අයට වඩා වැඩි පඩියක් හම්බ වෙන්නෙ මේක හින්ද.
mama inne philippine wala.. kello hodai macho mehe.. un bokken thamai love karanne.. karagena palayan.. baya wenna deyak naha..
habai kollo kello mehe okkoma petti kadagena thamai inne.. school life ekema oka kadaganne.. eki gana hoyala balala karapanz ona deyak [background check]

සිරාවට මචන් පිලිපින් කෙල්ලො නියමයි. උන් ලංකාවෙ ගෑනුන්ට ව්ඩා සීයකින් ලස්සනයි. මේකප් දාල නෙමේ ස්වභාවික ලස්සන. ඒවගේම බොක්කෙන් ලව්. වැඩිපුරම ලංකාවෙ කොල්ලන්ට කැමතියි උන්ගෙ කොල්ලන්ට වඩා. එයාල මචන් පවුල් ජීවිතේදි උනත් පවුලට හුගක් ආදරෙන් ගෙනියන අය කියල ලෝකෙ ප්‍රසිද්ධයි. හරිම කඩිසරයි. ගෙදර කම්මැලි කමට ඉන්නෙ නෑ ලංකාවෙ වගේ. උඹ පිලිපින් වල ඉන්න හින්ද දන්නව ඇතිනෙ මචන්. මෙහෙම ඒව කියන එක හොදයි ලංකාවෙ කෙල්ලන්ට දීගෙන යන උන්ට රිදෙන්නම. ලංකාව වගේ සුපිරි කොල්ලන්ට ගැලපෙන්නෙ මේ වගේ කෙල්ලොම තමා මචන්.mama inne philippine wala.. kello hodai macho mehe.. un bokken thamai love karanne.. karagena palayan.. baya wenna deyak naha..
habai kollo kello mehe okkoma petti kadagena thamai inne.. school life ekema oka kadaganne.. eki gana hoyala balala karapanz ona deyak [background check]

mama inne philippine wala.. kello hodai macho mehe.. un bokken thamai love karanne.. karagena palayan.. baya wenna deyak naha..
habai kollo kello mehe okkoma petti kadagena thamai inne.. school life ekema oka kadaganne.. eki gana hoyala balala karapanz ona deyak [background check]

සිරාවට මචන් පිලිපින් කෙල්ලො නියමයි. උන් ලංකාවෙ ගෑනුන්ට ව්ඩා සීයකින් ලස්සනයි. මේකප් දාල නෙමේ ස්වභාවික ලස්සන. ඒවගේම බොක්කෙන් ලව්. වැඩිපුරම ලංකාවෙ කොල්ලන්ට කැමතියි උන්ගෙ කොල්ලන්ට වඩා. එයාල මචන් පවුල් ජීවිතේදි උනත් පවුලට හුගක් ආදරෙන් ගෙනියන අය කියල ලෝකෙ ප්‍රසිද්ධයි. හරිම කඩිසරයි. ගෙදර කම්මැලි කමට ඉන්නෙ නෑ ලංකාවෙ වගේ. උඹ පිලිපින් වල ඉන්න හින්ද දන්නව ඇතිනෙ මචන්. මෙහෙම ඒව කියන එක හොදයි ලංකාවෙ කෙල්ලන්ට දීගෙන යන උන්ට රිදෙන්නම. ලංකාව වගේ සුපිරි කොල්ලන්ට ගැලපෙන්නෙ මේ වගේ කෙල්ලොම තමා මචන්.![]()

එහෙම කියන්න එපා බන්. පිලිපින් කෙල්ලො පට්ට හොදයි. උඹ ෂුවර් එකටම දන්නෙ නෑ එයාල ගැන. එයාල බොක්කෙන්ම ලව් කරනව. සල්ලි පස්සෙ යන්නෙ නෑ ඒත් තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ කරනව පිලිපින් කෙල්ලො. සුපිරිම කෙල්ලො මචන්. පිලිපින් කොල්ලො කම්මැලියිනෙ එයාලගෙ මහන්සියෙන් වැඩ කරන්නෙ කෙල්ලො. ඒක හින්ද වෙන්න ඇති උඹ සල්ලි පස්ස්සෙ යනව කියන්නෙ. ඒ උනාට කොල්ලන්ගෙ දත ගලවන්නෙ නෑ මචන්.උඹ ඔය කියන තරම්ම පිලිපීන් උන් හොඳ නැහැ.ගොඩක් උන් දත ගලවනවා ලස්සනට.ඉන්දුනීසියන් උනුත් ඵහෙමයි.සල්ලි මල්ලි සල්ලි.![]()
එහෙම කියන්න එපා බන්. පිලිපින් කෙල්ලො පට්ට හොදයි. උඹ ෂුවර් එකටම දන්නෙ නෑ එයාල ගැන. එයාල බොක්කෙන්ම ලව් කරනව. සල්ලි පස්සෙ යන්නෙ නෑ ඒත් තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ කරනව පිලිපින් කෙල්ලො. සුපිරිම කෙල්ලො මචන්. පිලිපින් කොල්ලො කම්මැලියිනෙ එයාලගෙ මහන්සියෙන් වැඩ කරන්නෙ කෙල්ලො. ඒක හින්ද වෙන්න ඇති උඹ සල්ලි පස්ස්සෙ යනව කියන්නෙ. ඒ උනාට කොල්ලන්ගෙ දත ගලවන්නෙ නෑ මචන්.

වැඩේ කියන්නෙ අර බූරුවා ඒකිට පන ඇරලා ආදරෙයි..

(උගේ පලවෙනි ලව් එක්ක)උඹ කියල තියන කතාවෙන්ම තේරෙනව පිලිපින් කෙල්ලො හොදයි කියල. පිලිපින් කෙල්ලො ලංකාවෙ කොල්ලන්ට ආදරේ හින්දනෙ මචන් එහෙම වෙන්නෙ. බලපං පිලිපින් කෙල්ලො කොච්චර බොක්කෙන් ලව් කරනවද අපේ කොල්ලන්ට. ලංකාවෙ කෙල්ලො එහෙමද? ලංකාවෙ කොල්ලො පිලිපින් කෙල්ලො එක්ක යාලු වෙලා ඉන්නව කිව්වහම ඕන ලංකාවෙ කොල්ලෙක්ට පට්ට සතුටුයි මචන්. ලංකාවෙ කොල්ලො දැන් සෙට් වෙන්නෙම පිටරට කෙල්ලො එක්කන. උඹ විහිළුවකට හරි අහල තියනවද ලංකාවෙ කෙල්ලෙක් පිලිපින් කොල්ලෙක් එක්ක සෙට් උනා කියල. පිලිපින් නැත්තන් වෙන රටක හරි කොල්ලෙක් එක්ක. නෑනෙ බන්.
හහහහහාහාහහා...එහෙනම් උබ පිලිපීන් කෙල්ලො කියන්නෙ කවුද කියලා දන්නෙ නෑ....මමත් හැමදාම පිනොයි කෙල්ලො එක්ක තමයි(වැඩ කරන තැන) ඉන්නෙ...මෙච්චර කාලෙකට පිනෝයි කෙල්ලො බර ගානක් ආශ්‍රය කරලා ඇති...උන්ගෙන් කෙල්ලො දෙන්නයි ඔය කියන ජාතිය සල්ලි බල්ලට දාලා ආදරේ විතරක් හොයන කෙල්ලොන්ට හම්බුනේ...හැබැයි උන් දෙන්නා නම් මාරම හොඳයි බන්...ලංකාවෙ කොල්ලො දෙන්නෙක් දාගෙන හිටියෙ...කොල්ලො දෙන්නට පට්ටම ආදරෙයි පන වගේ..
ඒ වගේම තමයි මත් එක්ක එක කාමරේ හිටපු මගේ බොක්කට සෙට් උනා එකෙක්( කඩවත කොල්ලෙක්) ඒකී මූව හූරගෙන කෑවා..දැන් කොල්ලා ලංකාවෙ කෙල්ල පිලීපීන් ඉන්නෙ..තාමත් අරූගෙන් සල්ලි ඉල්ල ගන්නවා...වැඩේ කියන්නෙ අර බූරුවා ඒකිට පන ඇරලා ආදරෙයි..
(උගේ පලවෙනි ලව් එක්ක)
උඹ කියල තියන කතාවෙන්ම තේරෙනව පිලිපින් කෙල්ලො හොදයි කියල. පිලිපින් කෙල්ලො ලංකාවෙ කොල්ලන්ට ආදරේ හින්දනෙ මචන් එහෙම වෙන්නෙ. බලපං පිලිපින් කෙල්ලො කොච්චර බොක්කෙන් ලව් කරනවද අපේ කොල්ලන්ට. ලංකාවෙ කෙල්ලො එහෙමද? ලංකාවෙ කොල්ලො පිලිපින් කෙල්ලො එක්ක යාලු වෙලා ඉන්නව කිව්වහම ඕන ලංකාවෙ කොල්ලෙක්ට පට්ට සතුටුයි මචන්. ලංකාවෙ කොල්ලො දැන් සෙට් වෙන්නෙම පිටරට කෙල්ලො එක්කන. උඹ විහිළුවකට හරි අහල තියනවද ලංකාවෙ කෙල්ලෙක් පිලිපින් කොල්ලෙක් එක්ක සෙට් උනා කියල. පිලිපින් නැත්තන් වෙන රටක හරි කොල්ලෙක් එක්ක. නෑනෙ බන්.
2% ඇති දත ගලවන්න හදන උන්. අනිත් ඔක්කොම කෙල්ලො පට්ට. උඹ දන්නෙ නැත්තන් mevan loshitha කියල තියන එක බලපන්. ඌ පිලිපීනෙ ඉන්නෙ. ලංකාවෙ කෙල්ලන්ට වඩා හොදයිනෙ මචන්. ලංකාවෙ කෙල්ලො වගේ කම්මැලිත් නෑනෙ. පිලිපින් කෙල්ලො අපේ කොල්ලන්ට ගැලපෙනව මචන් ලංකාවෙ කෙල්ලන්ට වඩා. ඒකනෙ පිලිපින් කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ. පිලිපින් කෙල්ලෙක්ගෙ ආදරේ ලබපු එකෙක් හැරිලවත් බලයිද ලංකාවෙ එකියෙක් දිහා.
හරි බන්...මම කියන්නෙ පිනෝයි කෙල්ලොන්ගෙන් 98% ක්ම ඉන්නෙ දත ගලවන ටයිප් එකේ උන්...බොහොම බොහොම බොහොමත්ම කලාතුරකින් ඉන්නව පට්ටම හොඳ කෙල්ලො...මම ඒක පිලිගන්නවා....
2% ඇති දත ගලවන්න හදන උන්. අනිත් ඔක්කොම කෙල්ලො පට්ට. උඹ දන්නෙ නැත්තන් කියල තියන එක බලපන්. ඌ පිලිපීනෙ ඉන්නෙ. ලංකාවෙ කෙල්ලන්ට වඩා හොදයිනෙ මචන්. ලංකාවෙ කෙල්ලො වගේ කම්මැලිත් නෑනෙ. පිලිපින් කෙල්ලො අපේ කොල්ලන්ට ගැලපෙනව මචන් ලංකාවෙ කෙල්ලන්ට වඩා. ඒකනෙ පිලිපින් කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ. පිලිපින් කෙල්ලෙක්ගෙ ආදරේ ලබපු එකෙක් හැරිලවත් බලයිද ලංකාවෙ එකියෙක් දිහා.

හරි බන්...මම කියන්නෙ පිනෝයි කෙල්ලොන්ගෙන් 98% ක්ම ඉන්නෙ දත ගලවන ටයිප් එකේ උන්...බොහොම බොහොම බොහොමත්ම කලාතුරකින් ඉන්නව පට්ටම හොඳ කෙල්ලො...මම ඒක පිලිගන්නවා....

2% ඇති දත ගලවන්න හදන උන්. අනිත් ඔක්කොම කෙල්ලො පට්ට. උඹ දන්නෙ නැත්තන් mevan loshitha කියල තියන එක බලපන්. ඌ පිලිපීනෙ ඉන්නෙ. ලංකාවෙ කෙල්ලන්ට වඩා හොදයිනෙ මචන්. ලංකාවෙ කෙල්ලො වගේ කම්මැලිත් නෑනෙ. පිලිපින් කෙල්ලො අපේ කොල්ලන්ට ගැලපෙනව මචන් ලංකාවෙ කෙල්ලන්ට වඩා. ඒකනෙ පිලිපින් කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ. පිලිපින් කෙල්ලෙක්ගෙ ආදරේ ලබපු එකෙක් හැරිලවත් බලයිද ලංකාවෙ එකියෙක් දිහා.




Ekita one thowage ponnayek kara uda negala visa hadaganna.
Hitala balahan- thowage anatha ponna kalu ketha kukulekta honda kellek kemathi wedia ban?![]()





මම රැවටිලා නෑ. පිලිපින් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා හොදයි ලස්සනයි වැඩට කඩිසරයි බොක්කෙන්ම ලව් කරනව. මන් කියන්නෙ බොරු කියනවනම් උඹ පිලිපින් කෙල්ලෙක් ඇහැට දැකල නෑ. දුකයි උඹ ගැන.ubanan thanikarama rawatila inne ban
uba thama sira thathwe poddakwath danna
paw uba
sirawata kiyanne![]()
අනේ උඹ දන්න දෙයක් නෑ. ලංකාවෙ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් කැමතියි. ලංකාවෙ කෙල්ලො විතරයි කැත. කොල්ලන්ට පට්ටම ඉල්ලුමක් තියෙන්නෙ. ඒකයි ලංකාවෙ කොල්ලො වෙන රටවල කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ.Ekita one thowage ponnayek kara uda negala visa hadaganna.
Hitala balahan- thowage anatha ponna kalu ketha kukulekta honda kellek kemathi wedia ban?![]()