Philipine Kellek...

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,238
    4,033
    113
    මම රැවටිලා නෑ. පිලිපින් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා හොදයි ලස්සනයි වැඩට කඩිසරයි බොක්කෙන්ම ලව් කරනව. මන් කියන්නෙ බොරු කියනවනම් උඹ පිලිපින් කෙල්ලෙක් ඇහැට දැකල නෑ. දුකයි උඹ ගැන.

    puthe aththa kiyapan uba lankawe kellekgen patta boot kapu ekekneda
    mama sirawata kiyanne chamara :rofl:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    puthe aththa kiyapan uba lankawe kellekgen patta boot kapu ekekneda
    mama sirawata kiyanne chamara :rofl:
    මම බූට් කාල නෑ මචන්. උඹට කියන්නෙ එක දෙයයි උඹ මේකෙ දාල තියන කමෙන්ට් ඔක්කොම කියෝපන්. එතකොට තේරෙයි ලංකාවෙ කොල්ලො 90% ලංකාවෙ කෙල්ලන්ට වඩා පිලිපින් කෙල්ලන්ට කැමතියි කියල. උඹ වගේ මෝඩ නෑ හැම ලංකාවෙ කොල්ලම. උන් කතා කරල තියෙන්නෙ බොක්කෙන්ම. උඹ වගේ එකෙක් දෙන්නෙක් තමා ඔහොම කියන්නෙ. පට්ට දුකයි උඹ ගැන. උඹ පට්ට මෝඩයි. ඕන කොල්ලෙක් කැමතියි පිලිපින් වගේ ලස්සන කෙල්ලෙක් බැදල ලස්සනට ජීවත් වෙන්න. මන් විතරක් නෙමේ. හුගක් කොල්ලො එකගයි මගෙ අදහසට බලපන්කො.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,033
    113
    මම බූට් කාල නෑ මචන්. උඹට කියන්නෙ එක දෙයයි උඹ මේකෙ දාල තියන කමෙන්ට් ඔක්කොම කියෝපන්. එතකොට තේරෙයි ලංකාවෙ කොල්ලො 90% ලංකාවෙ කෙල්ලන්ට වඩා පිලිපින් කෙල්ලන්ට කැමතියි කියල. උඹ වගේ මෝඩ නෑ හැම ලංකාවෙ කොල්ලම. උන් කතා කරල තියෙන්නෙ බොක්කෙන්ම. උඹ වගේ එකෙක් දෙන්නෙක් තමා ඔහොම කියන්නෙ. පට්ට දුකයි උඹ ගැන. උඹ පට්ට මෝඩයි. ඕන කොල්ලෙක් කැමතියි පිලිපින් වගේ ලස්සන කෙල්ලෙක් බැදල ලස්සනට ජීවත් වෙන්න. මන් විතරක් නෙමේ. හුගක් කොල්ලො එකගයි මගෙ අදහසට බලපන්කො.

    putha uba oya kiyanne lassana gana sirawata un lassanayi ape unta wada
    habayi un hena geme karayo
    ube walla kapanakan uba danna :cool::rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    hmm මෙහෙමයි ඒක කෙල්ලගෙන් කෙල්ලට වෙනස්, මුලින්ම ඔය කෙල්ල මොන වගේ කෙනෙක්ද කියලා හොයලා බලන්න ඊට පස්සේ තමයි ඉතුරු ටික කියන්න වෙන්නේ, ගොඩක් වෙලාවට පිළිපීන් කෙල්ලෝ පිටරටවල කොල්ලන්ව බදින්නේ නෑ, එහෙම බදින්නේ ගොඩක් වෙලාවට Visa ගන්න ඕන වෙන කොටයි, native කොල්ලෙක් අල්ලගන්න බැරි වුනාමයි. උබ NZ,US, AU වගේ රටකට යන්න හිතාගෙනද ඉන්නේ? නැත්නම් දැනටම එහෙම රටකද ඉන්නේ? එහෙනම් අනිවාර්යෙන්ම එහෙම සැකයක් තියාගන්න එක වටිනවා, ගොඩක් වෙලාවට දුප්පත් කෙල්ලෝ තමයි එහෙම කරන්නේ.

    පිළිපීනේ තමයි ලෝකයේ 3 වැනියට වැඩිම scamming කෙල්ලෝ ඉන්නේ, scamming කිව්වම තියෙනවා මචන් romance scamming, blackmail scamming වගේ 2ක්, romance scamming වලදි නම් උන් කරන්නේ ආදරය කරනවා කියලා උබෙන් ගරාගන්න එකයි, නැත්නම් බැදලා ඉවර වෙලා රට යනවා උබත් එකක්, ඊට පස්සේ උන්ගේ සනුහරේම ඒකි ගන්නවා ඒ රටට ඊට පස්සේ උබට පොල්ල තියලා උබෙන් divorce වන්දියකුත් අරගෙන වෙන හොදා මිනිහෙක් බදිනවා, අනික් එක blackmail scamming , blackmail scam කරන්නේ ගොඩක් වෙලාවට බඩු, උන් කරන්නේ cam chat කරනවා කියලා උබේ nude එක record කරන එකයි , ඊට පස්සේ උබට කියනව ගාණක් දෙන්න ,දුන්නේ නැත්නම් Internet එකේ video එක දානවා කියලා, උන් Internet එකේ දානවා විතරක් නෙවෙයි , උබේ facebook එකට ඇවිත් හැම එකාටමත් ඒක message කරයි එතකොට උබට අඹ සරණයි තමයි. උබ සල්ලි දුන්නත් ඒක උන් නවත්වන්නේ නෑ.

    ඔය කෙල්ල බොරු මචන් කියන්නේ උන්ගේ culture එක ක්‍රිස්තියන්, පිළිපීනය කියන්නේ තනිකරම ක්‍රිස්තියන් රටක් (දකුණ නම් මුස්ලිම්), ගොඩක් මිනිස්සු හිටන් දන්නවා, ආණ්ඩුවට ඕන විදියට නෙවෙයි රට පාලනය වෙන්නේ පල්ලියට ඕන විදියට, පල්ලියේ බලපෑම ඒ තරමටම රටට තියෙනවා. ගොඩක් පිළිපීන් කෙල්ලෝ පෙට්ටිය කඩාගෙන නෑ, අපේ රටේ වගේම බඩු කෙල්ලෝ තමයි එහෙම කඩාගෙන තියෙන්නේ, නමුත් හැමෝවම එක ගොඩකට දාලා කථා කරන්නත් බෑ, සමහර කෙල්ලෝ නම් බඩු නෙවෙයි ,love එකට ගහන්න දෙනවා එහෙම කෙල්ලොන්ව පස්සේ කොල්ල දාලා ගියාම උන්ට ප්‍රශ්ණ එනවා, පිළීපීනයේ කොල්ලෝ නම් සාමාන්‍යයෙන් පෙට්ටිය බලන්නේ නෑ නමුත් පෙට්ටියට හොද තැනක් තියෙනවා.

    පිළිපීනයේ ගත්තම , ජාති 5 ක් ඉන්නවා කෙල්ලෝ, එකක් factory වල වැඩ කරන decent කෙල්ලෝ, අනික් එක cam වලින් එහෙම sex කරලා සල්ලි හොයන, අනික එක scamming කෙල්ලෝ, club වල වැඩ කරන බඩු කෙල්ලෝ, අනික් එක සාමාන්‍යය job කරන decent කෙල්ලෝ , අනික් එක පෝසත් කෙල්ලෝ, පොසත් කෙල්ලෙක්ව හොයාගන්න එක ලේසි නෑ, මොකද උන් නම් ගොඩක් වෙලාවට යන්නේ තවත් පෝසත් එකෙක් එක්ක විතරයි, මේ කිව්ව දේ ගොඩක් වෙලාවට අයිති වෙන්නේ උඩ දූපත් වලටයි ,යටට යනකොට (මින්දනාඕ) වගේ ගොඩක් එවුන් මුස්ලිම් එතකොට ගොඩක් කෙල්ලෝ decent පිට ඉන්නවා නමුත් උන්ව බදින්න ලේසි නෑ මුස්ලිම් නිසා නමුත් උත්සහ කරොත් ඒකත් බැරි නෑ, දැන් ඉස්සර වගේ නෙවෙයි පිළිපීන් කෙල්ලෝ ආදරයටයි තැන දෙන්නේ.

    ඊළග එක තමයි ,පිළිපිනයේ සුන්නත් කිරිම ගොඩක් ප්‍රචලිතයි, උබ මුලින්ම sex කරන කොට කපලා නැත්නම් කෙල්ල අහයි මොකද කපලා නැත්තේ කියලා, එහෙම ඇහුවේ නැත්නම් කෙල්ල ගොඩක් වෙලාවට බුද්ධිමත් කෙනෙක් අනෙක් රටවල culture එක ගැන දන්න, ඊට පස්සේ කෙල්ල උබට සිරාවටම love නම් කපන්න එපා කියයි, උබට ඕනේ නම් කරගන්න කියයි නමුත් කෙල්ල සිරාවට නෙවෙයි නම් එතකොට මුලින්ම කෙල්ල කියන්නේ ඒකයි බදින්න අහනකොට, ඊට පස්සේ පිරිමි ළමයෙක් හම්බ වුනාමත් මේ ප්‍රශ්ණය එනවා, කෙල්ල කියයි කපන්න කියලා, එහෙම කිව්වේ නැත්නම් කෙල්ලගේ ගෙදරින් කේස් දායි නැත්නම් කොල්ලා ඉස්කෝලේ යනකොට ඌට ඉස්කෝලේ එවුන් විහිළු කරයි (supot) කියලා, පිළීපීනයේ supot කියන එක ලංකාවේ කොනපාල වගේම තමයි, අපි ලංකාවේදි කොන කපපු එවුන්ට විහිළු කරනවානේ කොනපාළුවා කියලා, උන් කරනේ ඒකේ අනෙක් පැත්ත, උන් කොන කපලා නැති එවුන්ට විහිළු කරනවා supot කියලා, කොල්ලට ආයි ඉස්කෝලේ යන්න හම්බ වෙන එකක් නෑ විශේෂයෙන්ම government schools වල තත්වය බරපතලයි පොඩි පන්ති වල වගේ නමුත් college යන කොට ප්‍රශ්ණයක් නෑ (college කිව්වේ campus වලටයි නැතුව ලංකාවේ වගේ ඉස්කෝල වලට නෙවෙයි, ලංකාවේදි නම් college කියලා සාමාන්‍යය ඉස්කෝල වලටත් කියනවානේ)

    පිළිපීන් කෙල්ලෝ ගොඩක් කැමතියි සුද්දන්ව බදින්න මොකද උන්ගේ රටේ තියෙනවා මතයක් සුද්දෙක්ව බැන්දොත් සමාජයේ පිළිගැනීම වැඩියි කියලා, අනික උන් කොහොමත් බලන්නේ US වගේ සංවර්ධිත රටකට පනින්නයි එතකොට මොකෙක් හරි ඇගේ එල්ලිලා යන්නයි උන් බලන්නේ. ගිහින් උන් කරන්නේ එහේදි divorce එකක් දාලා divorce කරන එකයි , US වගේ රටවල් feminist based රටවල් නිසා ගෑණුන්ට තැනවැඩියි එතකොට උබ තමයි අසරණ වෙන්නේ, අනික US වල වගේදි නම් divorce වෙනකොට දේපොළෙන් භාගයක් යනවා දෙන්නටම,බදින කොට තමන් ගත්ත දේපොළොට කියන්නේ marital assets කියලයි ඒවා දෙන්නටම අයිති කවුරු ගත්තත් එකයි, එතකොට උබ වැඩි වියදමක් අරගෙන assets ගත්තොත් ඒකේන් භාගයක් යනවා ඒකිට එතකොට ඒකිට නිකම් ඉදගෙන සැපට හූරගෙන කන්න පුලුවන් මිනිස්සුන්ව.

    පිළිපීන් කෙල්ලෝ නම් ලස්සනයි නමුත් ලසස්නට වහවැටෙන්න එපා, ගොඩක් කෙල්ලෝ වසයි ඒක නිසා පරිස්සම් වෙන්න. පිළීපීන් කෙල්ලොන්ගේ තමයි ලෝකෙන්ම හිරම යෝනි තියෙන්නේ එතකොට උබට උපරිම සැපක් ගන්න පුලුවන් අනික් එක තමයි අනික් mongoloid races වල වගේම පිළීපීන් කෙල්ලොන්ගේ ඇගේ මයිල් සෑහෙන අඩුයි එතකොට අතගාන කොට නිකම් ඩොල්ෆින් මාලුවෙක් වගේ සිනිදුයි , ලංකාවේ ඉන්දියාවේ කෙල්ලොන්ගේ නම් කොච්චර ලස්සන වුනත් පොඩ්ඩක් හරි මයිල් තියෙනවා නේ එතකොට සිනිදු කම අතින් පිළිපීන් කෙල්ලෝ හොදයි නමුත් සුදු හම ඕනේ නම් Chinese-Filipino මිශ්‍ර කෙනෙක් බදින එකයි ගොඩක් හොද, පිළිපීනේ චීන කෙල්ලොත් ඉන්නවා. එහෙම නැත්නම් visayan කෙල්ලෙක් බදින එකත් හොදයි.

    පිළීපීනේ නම් උබට සල්ලි තියෙනවා නම්, job එකක් තියෙනවා නම් පෙනුම ෂේප් නම් කෙල්ලෙක් ෂුවර් ලංකාවේ වගේ නෙවෙයි.

    පිළීපීන් කෙල්ලෝ ගොඩක් වෙලවට ගොඩක් loyal, ගෙදරට ලැදියි එතකොට උබ කෙල්ලෙක් බැන්දොත් අනිවාර්යෙන්ම ඒකිගේ පවුලත් නඩත්තු කරන්න වෙයි (අම්මා, තාත්තා වගේ) , උන් ගෙදර වැඩ කරගෙන ඉන්න දක්ෂ ජාතියක්, English එහෙම සුපිරියට තියෙනවා ගොඩක් එවුන්ගේ, සාමාන්‍යයෙන් පිළීපින් කොල්ලෝ ගොඩක් කම්මැලියි නමුත් කෙල්ලෝ කඩිසරයි ගොඩක් පවුල් වල කෙල්ල තමයි ගේම ගෙනියන්නේ. පිළිපින් කොල්ලන්ගේ කොන කපලා නිසා උන් කෙල්ලට දෙන්නේ අඩු සැපක් ඉතින් උබ කෙල්ලට හොදට සැප දුන්නොත් අනිවාර්යෙන්ම කෙල්ල උබට කැමති වෙයි, කපන්න කියන එකකුත් නෑ.

    පිළිපීන් කෙල්ලන්ගේ නහය පැතලියි ,ගොඩක් මිටියි , tagalog කෙල්ලෝ නම් ගොඩක් දුඹුරුයි නමුත් visayan , Chinese මිශ්‍ර කෙල්ලෝ සුදුයි.

    පිළීපීන් කෙල්ලෝ ගොඩක් ආගමට ලැදියි එතකොට ආගම වෙනස් කරන්න කියන්න එපා, ආගම් දෙකම ආදහගෙන ඉන්න බලන්න, ප්‍රශ්ණයක් වෙන එකක් නෑ, මුස්ලිම් වුනත්, ක්‍රිස්තියන් වුනත් ප්‍රශ්ණයක් නෑ නමුත් මුස්ලිම් කෙල්ලොන්ව බදින එක ලේසි නෑ උන්ගේ පවුල් නිසා, සමහර ක්‍රිස්තියන් පවුල් වල වුනත් තත්වය එහෙමයි.

    කොහොම වුනත් කියන්නේ තියෙනේ ලෝකයේ ඉන්න හොදම කෙල්ලෝ ඉන්නේ පිළීපීනේ. උන් කඩිසරයි, ආගමට දහමට ලැදියි, මිනිහට ගොඩක් ආදරය කරනවා, වහලෙක් වගේ සේවය කරයි බැන්දම, කොච්චර කල් ගියත් සැප දෙන එක නතර කරන්නේ නෑ, නාකි වුනත් උබට sex හම්බ වෙයි (ලංකාවේ වගේ නම් අවුරුදු 40 පැන්න ගමන් ගෑණි sex වලට වැඩි කැමැත්තක් නෑ නේ) , ගෙදර වැඩ හොදින් කරයි, පවුලට උපරිමයෙන් සලකයි, ළමයින්ට හොදින් සලකයි. උබට හොද පිළිපීන් කෙල්ලෙක් හම්බ වුනා කියන්නේ මැණිකක් හම්බ වුනා වගේ තමයි, නමුත් ලෝකයේ ඕනේම රටක හොද කෙල්ලෝ ඉන්නවා කියලත් අමතක කරන්න එපා.

    තව ඕනේ තරම් අහන්න, මම ඉතිහාසයේ ඉදලම කියන්නම්.

    we miss u badly :sorry::sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    හරි බන්...මම කියන්නෙ පිනෝයි කෙල්ලොන්ගෙන් 98% ක්ම ඉන්නෙ දත ගලවන ටයිප් එකේ උන්...බොහොම බොහොම බොහොමත්ම කලාතුරකින් ඉන්නව පට්ටම හොඳ කෙල්ලො...මම ඒක පිලිගන්නවා....

    උබ ඔය කියන තරම් පිලිපීන් කෙල්ලො දන්නව නම් මට එකියක් සෙට් කරපන්කො උබ කියන ඒව ඇත්තද බලන්න.. මම මේ සිරා කියන්නෙ. :yes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    mama danna ekke philipine ekak run karanawa,, uw kiyanawa kochchara ariyath madilu.full sepalu :P

    :yes:ඒ ගැන නම් අහන්න දෙයක් නැහැ.උන් කොල්ලට සැප නම් දෙනවා ලොවෙත් නැති වෙන්න පු@ටත් දිව දාලා..:rofl:ලංකාවේ කෙල්ලෝ වගේ ඊයා චීයා වචන නැහැ.උන්ට ඕන බං හොදටම සැප දීලා කොල්ලව උන්ගේ ලගම තියාගන්න.හැබැයි උන් එක්ක සැප අරන් ලංකාවේ කෙල්ලෙක් බැන්දා කියන්නේ කොල්ලා මානසික වැටෙනවා අනිවා..මොකද අර සැපට පුරුදු වෙලානේ..;)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මම බූට් කාල නෑ මචන්. උඹට කියන්නෙ එක දෙයයි උඹ මේකෙ දාල තියන කමෙන්ට් ඔක්කොම කියෝපන්. එතකොට තේරෙයි ලංකාවෙ කොල්ලො 90% ලංකාවෙ කෙල්ලන්ට වඩා පිලිපින් කෙල්ලන්ට කැමතියි කියල. උඹ වගේ මෝඩ නෑ හැම ලංකාවෙ කොල්ලම. උන් කතා කරල තියෙන්නෙ බොක්කෙන්ම. උඹ වගේ එකෙක් දෙන්නෙක් තමා ඔහොම කියන්නෙ. පට්ට දුකයි උඹ ගැන. උඹ පට්ට මෝඩයි. ඕන කොල්ලෙක් කැමතියි පිලිපින් වගේ ලස්සන කෙල්ලෙක් බැදල ලස්සනට ජීවත් වෙන්න. මන් විතරක් නෙමේ. හුගක් කොල්ලො එකගයි මගෙ අදහසට බලපන්කො.

    යකෝ අතේ ඇගිලි පහම එක විදිහ නැහැ වගේම තමා කෙල්ලොත්.ලංකාවේ උන්ට වඩා හොද ඇති.ඒත් හැම එකාම හොද නැහැ.හැබැයි sex වලට ඔක්කොම වගේ හොදයි.;)ගති ගුණ හැම එකාගෙම එක වගේ වෙන්නේ කොහොමද.මිනිස්සු විවිධාකාරයි.:P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    mama nam kamathi indonesian kellonta.:love:

    අපෝ මතක් කරන්න එපා..මුස්ලිම් බඩු.උන්ගේත් ඉන්නවා දත් ගලෝන උන්.සමහර උන් වර්ජින් කියලා පස්සට ඇරගෙන ලව් එක ඉස්සරහට දාලා දත ගලවනවා.:lol:මගේ යාලුවෙක් ඉන්නවා singapore.ඌ දැන් අවුරුදු 15ක් එහෙ..තාම ඉඩමක්වත් අරන් නැහැ ලංකාවෙන්.හේතුව තමා උගේ ඉන්දුනීසියන් කෙල්ල.උගේ සල්ලි වලින් ඒකි උන්ගේ රටේ ගෙයකුත් හදලා..:rofl:දැන් නම් පොර පාඩමක් ඉගෙන ගෙන තියෙන්නේ.දැන් ඒකිව අතඇරලා තනියෙම ඉන්නේ.ඒත් උගේ ලයිෆ් එක දැන් අලුතින්ම පටන් ගන්න එපැයි.දැන් නම් මතක් කරත් බණිනවා පට්ට වේසියෝ කියලා..:rofl:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,191
    740
    113
    philiphine 1 peso = 43 lkr

    මම philiphine එකෙක් කිව්වා උන්ගේ average ජොබ් එකකට 30,000 peso wage gewanawalu.
    ඉතින් බන් ලංකාවේ hatiyata 90226 /= google converter. මේ සාමාන්‍ය ජොබක් නම් ප්‍රොෆෙෂනල් කෙනෙකුට සෑහෙන ගෙවනවා ඇතිනේ? දන්නා කෙනෙක් කියපන් බලන්න. :)


    pattane ban! ay mun rata yanne? crime ehema wadiy kiyala kiwwa.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes:ඒ ගැන නම් අහන්න දෙයක් නැහැ.උන් කොල්ලට සැප නම් දෙනවා ලොවෙත් නැති වෙන්න පු@ටත් දිව දාලා..:rofl:ලංකාවේ කෙල්ලෝ වගේ ඊයා චීයා වචන නැහැ.උන්ට ඕන බං හොදටම සැප දීලා කොල්ලව උන්ගේ ලගම තියාගන්න.හැබැයි උන් එක්ක සැප අරන් ලංකාවේ කෙල්ලෙක් බැන්දා කියන්නේ කොල්ලා මානසික වැටෙනවා අනිවා..මොකද අර සැපට පුරුදු වෙලානේ..;)
    මෙහෙමයි මචන් උඹ පිළිගන්නවනෙ ලංකාවෙ කෙල්ලන්ට වඩා උන් දාහකින් ලස්සනයි කියල. ඒ වගේම මචන් ලංකාවෙ කොල්ලොත් පිලිපින් කොල්ලන්ට වඩා හුගක් ලස්සනයි. උඹ හිතෙන්නෙ නැද්ද අපිට ලංකාවෙ කෙල්ලන්ව නෙමේ ගැළපෙන්නෙ කියල. ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු ලයින් බල බල පස්සෙන් යන්න ඕනෙ නෑ ලංකාවෙ කොල්ලො. අපිට ඊට වඩා හුගක් ලස්සන කෙල්ලන්ගෙ ආදරේ හම්බවෙනව. ඕන කොල්ලෙක් කැමතියිනෙ මචන් එහෙම වෙනවට. අනිත් එක මචන් පිලිපින් කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් ලංකාවෙ කෙල්ලෙක් බදිනව තියා හැරිල බලයි කියල හිතන්න බෑ. ලංකාවෙ ගෑනුද බන්. අපේ කොල්ලන්ට ගැලපෙනව පිලිපින් කෙල්ලො.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපෝ මතක් කරන්න එපා..මුස්ලිම් බඩු.උන්ගේත් ඉන්නවා දත් ගලෝන උන්.සමහර උන් වර්ජින් කියලා පස්සට ඇරගෙන ලව් එක ඉස්සරහට දාලා දත ගලවනවා.:lol:මගේ යාලුවෙක් ඉන්නවා singapore.ඌ දැන් අවුරුදු 15ක් එහෙ..තාම ඉඩමක්වත් අරන් නැහැ ලංකාවෙන්.හේතුව තමා උගේ ඉන්දුනීසියන් කෙල්ල.උගේ සල්ලි වලින් ඒකි උන්ගේ රටේ ගෙයකුත් හදලා..:rofl:දැන් නම් පොර පාඩමක් ඉගෙන ගෙන තියෙන්නේ.දැන් ඒකිව අතඇරලා තනියෙම ඉන්නේ.ඒත් උගේ ලයිෆ් එක දැන් අලුතින්ම පටන් ගන්න එපැයි.දැන් නම් මතක් කරත් බණිනවා පට්ට වේසියෝ කියලා..:rofl:

    :lol::lol::lol::lol::lol::lol:එහේ ගෙයක් හදන්න මෙහේ ගෙයක් හදන්න යන ගානෙන් භාගයක් වත් යන්නෙ නෑ.. අරූට පුලුවන් නම් ඒ කෙල්ලව බැඳන් එහේ සිටිෂන්ෂිප් එක අරන්... එහෙන් ඉඩමක් අරන් ගෙයක් හදලා පදිංවි වෙන්න කියහන්. එහේ Cost of living හෙන අඩුයි.​
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :lol::lol::lol::lol::lol::lol:එහේ ගෙයක් හදන්න මෙහේ ගෙයක් හදන්න යන ගානෙන් භාගයක් වත් යන්නෙ නෑ.. අරූට පුලුවන් නම් ඒ කෙල්ලව බැඳන් එහේ සිටිෂන්ෂිප් එක අරන්... එහෙන් ඉඩමක් අරන් ගෙයක් හදලා පදිංවි වෙන්න කියහන්. එහේ Cost of living හෙන අඩුයි.​

    ඒකි බැදපු බඩුවක් බං..:lol::lol::lol:අරූ දන්නේ නැහැ.ඌට කලින් කියලා තියෙන්නේ එහේ කොල්ලෙක් හිටිය කතාවක්.ඌ වෙන එකියක් එක්ක සෙට් උන නිසා උන්ගේ රටේ කොල්ලොන්ව එපාම වෙලා ගියා කියලලු කිව්වේ.:rofl:.ඒක තඩි කෙප්පයක්.මේකි බැදලා මාසෙන් singapore ඇවිල්ලා maid කෙනෙක් විදිහට.අපේ එකාව සෙට් වෙලා තියෙන්නේ එතකොට.:rofl:ඉන්දුනීසියන් බඩු කට ඇරියොත් කියන්නේ බොරුවක්ලු.:yes:ඌට දැන් ඉන්දුනීසියන් එකියෙක් දැක්කත් පිහියෙන් අනින්න හිතෙනවලු.:rofl:පව් වැඩේ..ඒ අවුරුදු 15 සල්ලි එකතු කරානම් දැන් ඌ කෝටිපතියෙක්.ලක්ෂ එකහමාරක් වගේලු පඩිය.අනික කාලය අපරාදේ.:(