Philippine Sim

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    philiphine hari wena ratawal wala sim thiyenawada lankawata wada karana ewa?
    online top up karala use karanna puluwan?
    thiyenawa nam kohoma ganne? ganna puluwan sites thiyenawa nam monawada?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    phone veriy නැතුව log වෙන්න බැරි නම් paypal එකෙන් එවපු link එකක් click කරලා, එතනින් ගිහින් log වෙයන්. (සති 2-3කට කලින් මෙහෙම කළා)
    ඉක්මණට සල්ලි වලට මොනවා හරි කරපන්.