Questions phillips අඩුම guard හෙඩ් එක 3mm වුනාට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,131
    4,125
    113
    phillips BT1215/15 එකක් තියෙනවා.
    අඩුම guard හෙඩ් එක 3mm වුනාට chinese අඩු කොලිටි එකේ 3mm තමයි මගේ රැවුලට හරියන්නේ .
    phillips එකට 1,2mm හෙඩ් ගන්න තියෙනවද ?

    මේකට විසදුම මොකක්ද ?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    දවසකට කලින් head එක ගලවලා trim කරපන්. ඕන දවස වෙද්දී 1mm වෙලා තියේවි
     
    • Love
    Reactions: dilan_randika