Philos Plate / Philos locking plate

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,893
    23,585
    113
    සිංහළු, මේක ගන්න තියෙන්නේ කොහෙද ? ගාන කීයක් විතර වෙනවද කියලා දන්නවද?

    1.jpg
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    ඕවා අරං වැඩක් නෑ. Company එකෙන් තමයී set එක අරං එන්න ඕන. Surgery එක අතරෙදි තමයි අවශ්‍ය දිග එක තෝරලා දාන්නේ.
    Titanium 100000-130000
    Stainless steel 50000-70000