Phobia හොද කරන්න පුළුවන් ද?

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේකේ ෆෝබියා වෙන්නෙ ඔයා කන්දක් උඩට නැගපු ගමන් බයවෙලා දාඩිය දාලා සිහි නැති වෙනවා නම්.. නැතුව කඳු ගැට්ට අයිනට ගිහින් photo ගන්න බය ඒක ෆෝබියා නෙවේ බන් 😁.. මගේ නැන්දගේ පුතාට දැන් 37..පොරට ඔය ෆෝබියාව තියෙනවා.. එකපාරක් සීගිරි ගිහින් නැගල යකඩ පඩිපෙලේ බහිද්දී පොර පඩිපෙළේ අත්වාරුව බදාගෙන වාඩිවුණා සිහිවිකලෙන් වගේ කියෝ කියෝ.. පස්සේ අපි 10,12 set එකම පොර වටේට guard එකට වගේ ඉඳන් තමා බස්සගත්තේ..
    මමත් බොහොම අමාරුවෙන් නොන්ඩි නොවී බහින්නේ.වටේ උන්නම් දැන ගන්නවා

    මටත් ඕක තියෙනවා
    කන්දක් උඩට ගියාම කකුල ලිස්සනවා වගේ වෙනවා
    අයිනට ගියොත් එහෙම ඔන්න දැන් වැටුණා කියලා හිතෙනවා :lol:
    මට අම්බුලුවාව එහෙම නගින්න බෑ
    කොහොමද බන් කෙල්ලෙක් එක්ක කන්දක්වත් නගින්නේ .යාලුවෝ කපල් ට්‍රිපක් සෙට් උනා කියපන් .මග අරින්නේ හරි මොනවා කියලද .ලැජ්ජාවක් තමා වෙන්නේ
    ------ Post added on Apr 19, 2022 at 11:28 PM
     
    • Sad
    Reactions: avjayarathne

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අඩෝ මට ෆොබියාම නෙවේ ඒත් ඒවගේ ඒවා දැක්කම නිකන් ඇඟ හිරිවටෙනවා වගේ එකක් වෙනවා..එකපාරක් තුඹසක් කඩල අයින් කරද්දී වේයෝ බිත්තර දාන්න මැටියෙන් හදපු ගැජට් එකක් හම්බුනා..ඒකත් ඔයවගේ holes තියෙන එකක්.. බලන් ඉන්න බෑ ඒක දිහා.. අමුතු පිලිකුලක්‌ වගේ එකක් දැනෙනවා..
    mata issara owa dakkoth hena welawak yanakan kasanawa... oya photo issara use kara me wage fourm wala.. kattiya ena eka nawattanna.. passe owa ban kara... oya google search karahama ena ewa neme ,supiri ewa tibba e kale.. boru article ekkama..
     
    • Wow
    Reactions: siri_ayya

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    1650391288854.png
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ෆොබියා කියන්නේ ඔය සාමාන්‍ය බය ට නෙවේ.. කෙනෙක්ට මකුළු ෆෝබියා තියෙනවා කියන්නේ උට මකුළුවෙක් දැක්කම heart beat වැඩි වෙලා, දාඩිය දාලා සිහි නැති වෙන level ඒකට බය වෙන එක.. එතකොට තමා ඒක මානසික ලෙඩක් වෙන්නෙ සහ ප්‍රතිකාර ඕනේ කරන්නේ...

    උඹට මිනිස්සු set එකක් ඉස්සරහට ගියාම කකුල් පණ නෑ වගේ වෙලා දාඩිය දාලා වචන පැටලිලා වගේ seen එකක් වෙනවද? එහෙම නැත්නම් ෆෝබියා නෙවේ සබකෝලයක් තියෙන්නේ..
    Misleading
    ෆෝබියා කියන්නෙ ෆෝබියා ම තමයි. ප්‍රතිකාර කරන්න ඕන මට්ටමට නොවුණත් ඒක ෆෝබියාව ම තමයි.
    සෝෂල් ෆෝබියා ගැන ඔහොම කියන්න බෑ. ඒක සමහර විට වෙන මානසික රෝගවල සිම්ටම් එකක් වෙන්නත් පුළුවන්. Psychiatrist කෙනෙක් තීරණය කරන්න ඕන දෙයක්. උඩින් බලලා කියන්න බෑ
     
    • Like
    Reactions: siri_ayya