phone එකක් අරන් ඇනගන්න කලින්....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    phone එකක් අරන් ඇනගන්න කලින්....

    Smart phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන thread එකක් ඉදිරිපත් කරන්න හිතුවා..

    අපි හැමෝම ගොඩක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ,ඉතින් අපි එක එක්කනාගේ අතේ තියන ගණන් වල හැටියට රුපියල් 20000ක් ,40000ක් නැත්තම් 50000ක් දීල අපි ගොඩක් දෙනෙක් Samsung,Apple,sony වගේ වර්ගවල phone ගන්නවා.සමහරු ගොඩක් අමාරුවෙන් සල්ලි එකතු කරලා ලක්ෂයක් නැත්තම් 80 000ක් දීල smart phone ගන්නවා.ඉතින් අපි මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි දීල phone එකක් ගනිද්දී එක ඔරිජිනල් එකක්ද කියල වගේම ගත්තට පස්සේ ඒකට හම්බවෙන warranty එක ගැනත් අපි හිතන්නම ඕනි.මේක අපි හැමෝටම වැදගත් වෙන ගැටළුවක්..

    මම ගොඩක් කල් ඉදල Samsung galaxy s4 phone එකක් ගන්න හිතාගෙන හිටිය.එහෙම හිතල Samsung softlogic company එකට ගියා.එයාලා ලග samsung galaxy s4 phone එක රුපියල් 92000ක් වෙනවා.ඔරිජිනල් phone එක.අවුරුදු 2ක international warranty එක්ක තමයි දෙන්නේ. කිසිම අවුලක් නෑ company එකෙන් phone එකක් ගන්න පුලුවන්නම්..

    සාමාන්‍ය කඩේකින් මේ phone එක රුපියල් 63000කට වගේ ගන්න පුළුවන් අවුරුදු දෙකක කඩේ warranty එක්ක ..

    හැබැයි ගැටලුව තියෙන්නේ ගොඩක් දෙනෙක් company එකෙන් ගන්න යන්නේ නෑ.ගොඩක් මිල වැඩි නිසා.ගොඩක් අය කරන්නේ warranty එක්ක කඩේකින් මේ phone එක ගන්න එක.ඉතින් එහෙම ගනිද්දී අපි ගන්න මේ phone එක ඔරිජිනල්ද කියන ප්‍රශ්නේ අපි හිතන්නම ඕනි..

    මම ඇස් දෙකටම දැකල තියනවා ලංකාවේ කඩකාරයෝ පාවිච්චි කරපු phone,BOX වලට දාල samsung Seal එක ගහල දෙනවා.මෙහෙ samsung security seal එක හදනවා.එක හින්ද ඕනිම ජරාවක් BOx එකට දාල seal කරලා දෙන එක ඕනිම වෙලාවක වෙන්ඩ පුළුවන්.seal එක හදන්ඩ පුළුවන් එවුන්ට box එක හදන එක ගෙමක්ම නෑ.එක නිසා කඩවල් වලින් phone ගන්න එක ගැනනම් ඉතින් අපි ගොඩක් හිතන්නම වෙනවා.අනික තමයි samsung phone වලට පුදුම විදියට fake copy තියනවා fake වුනාට ඒවා හොදට වැඩ කරන්ඩ පුළුවන් phone.අර chinese ඒවා වගේ ජරාව නෙමෙයි.සමහරු මේ fake phone වලට warranty දෙනවා මොකද ඒවත් කාලයක් වැඩකරන්ඩ පුළුවන් නිසා.මෙන්න බලන්න samsung galaxy s4 fake phone එක...

    fd2b7e3b-1098-4816-8556-602e93f11a8b.jpg

    578e2e02-571c-11e3-90c1-12313b0619d6.jpg


    මේ පහලින් තියෙන්නේ ඔරිජිනල් එක..

    f90d28b4-8ec2-4de0-bb32-4c978e4e8382.jpg


    මේ කිසිම විදියකින් original එකයි fake එකයි අදුරගන්න බෑ.box.seal,catalog. ඔක්කොම සමානයි.samsung codes පවා වැඩ කරනවලු මේ fake phone වලටත්.ඉතින් කඩේකින් ගන්න යද්දී අපිට ජරාවක් දුන්නොත් අපි මොකද කරන්නේ..කඩවල් වලින් warranty දෙනවා තමයි කඩවල් වලින් දෙන warranty ගැන මම අමුතුවෙන් කියන්ඩ ඕනි නැනේ.ඊලගට මොකක් හරි වෙලා අරන් ගියාම දහසක් දේ කියයි.අනික අපිට ඕනි ඔරිජිනල් phone එකනේ.ඉතින් කඩවල් වලින් phone ගන්න ගියාම අපිට මෙහෙම වෙනවා නම් අපි කොහොමද හොද phone එකක් හොයා ගන්නේ.company ගන්නත් සල්ලි නැති අය කොහොමද හොද phone කඩවල් වලින් හොයාගන්නේ???

    sony xperia වගේ හැම වර්ගෙකම phone ගනිද්දී අදාළ ලංකාවට ගෙන්නන company එකෙන් ගන්න පුලුවන්නම් බඩු ෂුවර් ....sony xperia වගේ phone උනත් ගොඩක් කඩවල් වල seal box එහෙම නෑ ඉතින් ඕනිම ජරාවක් දෙන්න පුළුවන්..ඉතින් හොද phone එකක් ගන්නනම් අපි company ම යන්න ඕනිද?? මේ ප්‍රශ්නේ ගැන දන්න අය කතාකලොත් අපි හැමෝටම මේක වැදගත් වෙයි..
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මෙන්න බලන්න samsung galaxy s4 fake phone එක...

    fd2b7e3b-1098-4816-8556-602e93f11a8b.jpg

    578e2e02-571c-11e3-90c1-12313b0619d6.jpg


    මේ පහලින් තියෙන්නේ ඔරිජිනල් එක..

    f90d28b4-8ec2-4de0-bb32-4c978e4e8382.jpg

    මචන් පහල තියෙන්නේ Fake එක. උඩ original එක වගෙ. :oo::oo:

    පහල එකේ bezel එක පට්ට ලොකුයි. original එකේ bezel එච්චර ලොකු නැහැ :)

    Samsung-Galaxy-S4-Shorcut.jpg
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මචන් පහල තියෙන්නේ Fake එක. උඩ original එක වගෙ. :oo::oo:

    පහල එකේ bezel එක පට්ට ලොකුයි. එකේ bezel එච්චර ලොකු නැහැ :)

    Samsung-Galaxy-S4-Shorcut.jpg

    මූ ෆෝන් ගැන දන්න ලබ්බක් නෑ වගේ බන් :lol::lol::lol: ශුවර් එකටම ලගඳි ෆෝන් එකක් ගන්න ඉන්නව ඇත්තේ. වෙන උන් වගේ ප්‍රශ්නයක් විදියට අහන්නේ නැතිව, ප්‍රොෆෙෂනල් විදියට සාකච්ඡාවක් විදයට දාල :lol::lol::lol:. ඔන්න උබල කියල දියන් මූට පව් කොල්ල. :rofl:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    yakow thread daapan ubata monawa hari dana ganna one nam A gana ahala Meke ewun aniwa Udaw karanawa , uba methana daala thiyenne prashnekuth newei uththarekuth newei :D
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    මම ගත්තේ හුවාවි එකක් කිසිම අඌලක් නෑ බේට්‍රි දවස් දෙකක් වෙඩ . කලියෙන් තිබුණේ galaxy s3 and lg but ඒවා අවුල් ලෙඩ ගොඩෛ. මෙක original chinese:lol::lol::lol:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    dubai wala s3, ekak s4 nethang htc one ekak keeyak weida, danna ekek kiyapan, thnx
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    godak kadawala math dekala tinawa box seal eka kadapu phn. mama dannna ekekuth innawa ehema wikunana uu kiyanne singapore walin mehata geddi box seal eka kadala phn eka wenamai accesory wenamai airport ekan genawalu tax nethi wenna eka paraphn 8,10 withara genawa me lagadi xperia z1 lot ekak genawa
    hebei original da danne ne kohomada hoyanne?????????????????????????:no::no::no::no::angry::angry::angry:
     
    Last edited: