Phone with Soflogic warranty?

moveon

Well-known member
  • Nov 2, 2022
    503
    867
    93
    Nokia 110 phone එකක් බැලුවා phone shop එකක, ඒකෙ Softlogic warranty ස්ටිකර් එකක් නිකන් අලවල තියෙනව, නමුත් phone එකේ box එක seal කරල තියෙන්නෙ cellotape එකකින්.

    Warranty එක වෙන්නෙ shop එකේ බිල් එකලු, warranty claim කරන්න box එක ඕන වෙනවලු.

    මේක අමුතු කතාවක් නිසා මම ගත්තෙ නැහැ.

    Softlogic website එකේ මේ phone එක out of stocks.

    මේක දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113

    බිල වොරන්ටි එක විදිහට ගන්න පුළුවන් , ඒකෙ වොරන්ටි එකට අදාළ condition මෙන්ෂන් කරලා තියෙනවනම් . එහෙම නැත්තන් , ඒක වොරන්ටියක් විදිහට ගන්න එකේ ගැටළු තියෙනව .

    one ටු one replacement එකක් නෙවෙයි නම් .වොරන්ටි ක්ලෙම් කරන්න බොක්ස් එක අවශ්‍ය නෑ.

    ඔය පෙට්ටි කඩ වගේ තියෙන ෆෝන් කඩවල හෙන හොර හැත්ත ඉන්නේ , රෙපුටඩ් තැනකින් ගනින් ඔයවගේ දේවල් ගන්න කොට .
     
    • Like
    Reactions: moveon

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,236
    6,771
    113
    image.png
     
    • Like
    Reactions: moveon