PHONE එකක් ගන්ඩ

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    PHONE එකක් ගන්ඩ හොද
    Singer ද?
    Softlogic ද? බන්.
    දෙකේම වොරන්ටි එහෙම අව්ලක් නැතුව දෙනවද ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Agent warranty දෙන ඕන තැනකින් ගනින්. මගෙ phone එකක් screen damage වෙලා agent warranty යටතේ free of charge හදල දුන්නා. Insurance පවා සමහර phone වලට තියෙනව agent warranty එක්ක ගන්නකොට.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Agent warranty දෙන ඕන තැනකින් ගනින්. මගෙ phone එකක් screen damage වෙලා agent warranty යටතේ free of charge හදල දුන්නා. Insurance පවා සමහර phone වලට තියෙනව agent warranty එක්ක ගන්නකොට.

    මේ ලංකාවේ නං වෙන්න බෑ :nerd:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mokadda model eka
    SAMSUNG A30

    ela ban thanks