5G Phone එකක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,894
    46,057
    113
    මචන් honor 400 එකේ call recorder එක active කරගන්න විදියක් දන්නවද ? අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙන්නේ නැති වෙන්න

    මම නම් call recording app use කරලා නැහැ බන්.මං ලග තියෙන්නේ magic 6 pro එකක්..මේක පොඩ්ඩක් බලපන්..

     
    • Like
    Reactions: hi.dushan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,040
    7,590
    113
    5G Phone එකක් ගන්න ඕන, ලක්ෂයක් හෝ ඊට අඩු එකක් බැලුවෙ.

    Singer එකේ Honor 5G phones තියෙනව ඒත් ගණන්, Xiaomi / Redmi ඒවා හොඳයිද?

    ගන්න හොඳ place එකකුත් එක්ක කියන්න
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    938
    517
    93
    Homagama
    5G phone ekak gattata ape rate 5G weda karanne ne. 5G coverage innawa nan hondai. U$ valin 100 Dollars walata 5G phone ekak gattaheki Motorola 5G wage. Eth ape N77,N78 nettan weda karanne ne.
     
    Last edited: