I phone
B Bitter Truth Well-known member Dec 19, 2015 23,890 46,057 113 Nov 22, 2025 #22 hi.dushan said: මචන් honor 400 එකේ call recorder එක active කරගන්න විදියක් දන්නවද ? අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙන්නේ නැති වෙන්න Click to expand... මම නම් call recording app use කරලා නැහැ බන්.මං ලග තියෙන්නේ magic 6 pro එකක්..මේක පොඩ්ඩක් බලපන්.. Reactions: hi.dushan
hi.dushan said: මචන් honor 400 එකේ call recorder එක active කරගන්න විදියක් දන්නවද ? අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙන්නේ නැති වෙන්න Click to expand... මම නම් call recording app use කරලා නැහැ බන්.මං ලග තියෙන්නේ magic 6 pro එකක්..මේක පොඩ්ඩක් බලපන්..
ob_server Well-known member Jan 16, 2023 7,040 7,590 113 Mar 28, 2026 #23 moveon said: 5G Phone එකක් ගන්න ඕන, ලක්ෂයක් හෝ ඊට අඩු එකක් බැලුවෙ. Singer එකේ Honor 5G phones තියෙනව ඒත් ගණන්, Xiaomi / Redmi ඒවා හොඳයිද? ගන්න හොඳ place එකකුත් එක්ක කියන්න Click to expand...
moveon said: 5G Phone එකක් ගන්න ඕන, ලක්ෂයක් හෝ ඊට අඩු එකක් බැලුවෙ. Singer එකේ Honor 5G phones තියෙනව ඒත් ගණන්, Xiaomi / Redmi ඒවා හොඳයිද? ගන්න හොඳ place එකකුත් එක්ක කියන්න Click to expand...
Rhapscallion Well-known member Aug 23, 2025 936 516 93 Homagama Mar 28, 2026 #24 5G phone ekak gattata ape rate 5G weda karanne ne. 5G coverage innawa nan hondai. U$ valin 100 Dollars walata 5G phone ekak gattaheki Motorola 5G wage. Eth ape N77,N78 nettan weda karanne ne. Last edited: Mar 28, 2026
5G phone ekak gattata ape rate 5G weda karanne ne. 5G coverage innawa nan hondai. U$ valin 100 Dollars walata 5G phone ekak gattaheki Motorola 5G wage. Eth ape N77,N78 nettan weda karanne ne.