Phone එකක් ගන්න ඕනේ කිරියනි

Jiro

Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    Phone එකක් ගන්න ඕනේ, Rs 40,000 - 60,000 තමා range එක. 🥲 හොඳ එකක් suggest කරන්ඩෝ..
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලොකු ඩිස්පේලේ එකක් තියන එකක් ගන්න. ප්‍රෝන් බලන්න මරු 👌
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,803
    1
    6,667
    113
    REDMI යන්න
    100% Recommended ... මම අවුරුදු හතරකට කලින් ගත්ත ඉස්සර තිබ්බ 9C model එක තාම use කරණව මරු ... Budget නම් redmi තමා
    Battery life සුපිරි, තාම full charge එකකින් 1 day අදින්න පුලුවන්

    Samsung නම් ගන්න එපා Budget
    Slow වෙනව ටික කාලයක් ගීන්
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    REDMI යන්න
    100% Recommended ... මම අවුරුදු හතරකට කලින් ගත්ත ඉස්සර තිබ්බ 9C model එක තාම use කරණව මරු ... Budget නම් redmi තමා
    Battery life සුපිරි, තාම full charge එකකින් 1 day අදින්න පුලුවන්

    Samsung නම් ගන්න එපා Budget
    Slow වෙනව ටික කාලයක් ගීන්
    tnxx machoo
     
    • Like
    Reactions: Yeezus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    Samsung ,Redmi තමයි උබට ගන්නවෙන්නේ. හැබැයි සමහර samsung ෆෝන් ස්ලෝ වෙනවා. රිවීව් බලලා ගනින්. ඒවගේමRedmi සමහර ෆෝන්වල signalඅවුල් තියනවා. රත්වෙන කේස් එනවා. මේකත් රිව්විබලලාගනින්. Motorolaත් නරකම නෑ. උබේ බජට් එකේ හැටීයට හොද එකක් බලපන්
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    Samsung ,Redmi තමයි උබට ගන්නවෙන්නේ. හැබැයි සමහර samsung ෆෝන් ස්ලෝ වෙනවා. රිවීව් බලලා ගනින්. ඒවගේමRedmi සමහර ෆෝන්වල signalඅවුල් තියනවා. රත්වෙන කේස් එනවා. මේකත් රිව්විබලලාගනින්. Motorolaත් නරකම නෑ. උබේ බජට් එකේ හැටීයට හොද එකක් බලපන්
    tnx broo

    galaxy A25 eka hodai da
    use karala thiyenwda??
    ------ Post added on Jun 4, 2025 at 12:06 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වන් ප්ලස් නෝර්ඩ් සීඊ 4 ලයිට් එක බලපං
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    REDMI යන්න
    100% Recommended ... මම අවුරුදු හතරකට කලින් ගත්ත ඉස්සර තිබ්බ 9C model එක තාම use කරණව මරු ... Budget නම් redmi තමා
    Battery life සුපිරි, තාම full charge එකකින් 1 day අදින්න පුලුවන්

    Samsung නම් ගන්න එපා Budget
    Slow වෙනව ටික කාලයක් ගීන්
    redmi wala dan yanna tiyana hoda options monawada?

    Honor ekath balanna..mama x7b ekak use karanawa..good phone
    meke google service wada machan. camera, OS, battery life eka ehema kohomada?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,803
    1
    6,667
    113
    redmi wala dan yanna tiyana hoda options monawada?

    meke google service wada machan. camera, OS, battery life eka ehema kohomada?
    මම නම් update නැ
    Budget එකට හරියන හොඳ එකකට යන්න