Phone එකක් ගන්න ඕන.(20 -25 අතර)

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Phone එකක් ගන්න ඕන.(20 -25 අතර)

    _425714_orig.jpg


    Rs:20000 - Rs: 25000 අතර ගන්න පුලුවන් හොද phone එකක් කියන්න.
    (selfie , battery හොද එකක්)

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    lumia සිරිස් එක හරි නෙක්සස් සිරිස් එක තමා

    අනිත් ඒවාට අප්ධෙඩ් එන්නේ නැ ,කස්ටම් rom සින් වාගේ ගැටළු ගොඩක් එනවා