
http://www.singersl.com/products/index.asp?PC=mobile_phones
http://www.buyabans.com/index.php/utility/mobile_phones
http://www.ideabeam.com/mobile/store/softlogic/
Soflogic Nokia
http://www.singhagiri.lk/
http://www.jkoa.com/ john keels...
http://www.ideabeam.com/mobile/brand/blackberry/
Dialog
http://www.dialog.lk/mobile-devices

huawei honor holly එක තියෙනවා ඔය ගානට තමා යන්නෙ
මචං..අඩු ගනන් වලට පොඩි ෂොප් වලින් අරන් අහු වෙන්න එපා..20000ට වුනත් හොද phone එකක් මෙිගොලන්ගෙන් ගන්න පුලුවන් නේ..repairs වලදි warranty ප්රශ්න එනවා නේ...වැඩි ගානක් හරි දිලා කමක් නැහැ හොද brand new බඩුවක් හොද කමපනි dealers ගෙන් ගන්න..නැත්තමි සල්ලි වතුරේ..ඔය පොඩි ෂොප් වල බඩු හොර පාවිචිචි කරපු එවා වෙන්නත් පුලුවන්..විශ්වාසයක් නැහැ..අඩුවට දෙන්නෙත් එකයි මචං..use කරන එකක් ගන්න හිතාගෙන ඉන්නවනමි ගත්තට කමක් නැහැ ඒත් 2000ට වගේ...![]()
එක තමයි එකේ list උඩ තියෙන්නෙoya ganata androdi phones ganna epa. ganna onama nam huawei honor 3c ekak ganin
kiyanna tharam awulak naඑක තමයි එකේ list උඩ තියෙන්නෙ
failures නැද්ද බන් ඒකෙ

huawei වල ලෙඩ අඩුද ?
මම පොඩි කඩ කිව්වෙ මචෝ Company warranty දෙන තැන්
dealers ලගෙන් උන්ට දෙන්නෙ අඩුවට නිසා
එයාලට ගාන අඩුකරන්න පුළුවන්

මන් දාන්න විදියට ඒකෙ අවුලක් නම් නෑ
yes macho..ගන්න එකක් ඩිලර්සලගේ Orginal සහතිකයක් අරන්, හොදට බලලා ගන්න..මම නමි 20000 ක හො අඩුවෙන් වුනත් phone ගන්න යනවානමි යන්නෙ සිංගර් අබාන්ස් නොකියා softlogic එකටම තමා...එතනින්ම ගත්තාම සර්විස් එක දිගටම තියනවා විස්වාසයක් තියනවා..huawei phones ganne hode singer එක තමා...එයාලා කැඩුනොත් අලුත් එකක් දෙනවා..අපි ඩිලර්ලාගෙන් ගත්ත ෂොප් එකකින් ගත්තයි කියමු සමහර වෙලාවට කැඩිලා ගෙනිචිචාම සර්විස් එක නැහැ කියනවා..හදන්න බැහැ කියනවා..එකක එක ප්රශ්න..එකයි මන් එහේම කිවෙි..කමක් නැහැ ඔයාට වශ්වාසයක් තියනවානමි...එත් බලන්න අඩුවට දෙන්නෙ ඩැමෙජ්වෙලාද කියලා බලන්න..කොලාටි අඩු එවා වෙන්න පුලුවන්..![]()

මා ගාව තියෙන්නේ huawei Ascend mate eka ඒක 59 වුනා..එකට දැන් අවු රැදදක් මාස 2 ක් වෙනවා..2 වතාවක් බිමත් වැටුනා එත් කිසි ලෙඩක් නැහැ..එ්ක ශක්තිමත් phone ekak..
මෙික බලන්න..
http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-HOL-U19&PC=mobile_phones
http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-HOL-U19&PC=mobile_phones
