Phone එකක් ගන්න help එකක්
මචන්ල මට 30,000 විතර ගන්න පුලුවන් battery life එක හොද,අවුලක් නැතුව internet වැඩකරන Phone එකක් කියපන්කො, මෙ price range එකේ තියෙන හොදම HTC phone එක මොකක්ද? වෙන phone එකක් වුනත් අවුලක් නෑ

Last edited:

any....